කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස
|

කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස

මේ දවස්වල කණාට වුන දේ පදනම් කරගෙන පරණ සිංදුවල, ජනකතාවල, පාරවල්වල ආදී වශයෙන් නම් පිරිපහදු කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා…

|

විවාදයට මාතෘකාවක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා….. මචං විවාදය ගැන හොයලා බැලුවද?ඉස්සෙල්ලා විවාද කණ්ඩායම් දෙක සුදානම්ද කියලා බලපං.දුරකතන ටීම් එකේ නායක සජී සූදානම් කියනවා නේද?මාලිමා ටීම් එකේ නායක ලප කුමාරත් ලැස්තියි කියලයි කියනේ. දුරකතනේ හර්ෂ,එරා සහ කබී ඕකේ.මාලිමාවේ සුදුහඳුනුයි,සීතයි, අනිත් හාදයයි ටිකක් පස්ස ගහනවා.අවුලක් නෑ ඒක කියලා හදාගන්න පුළුවන්.මචං ඔය විවාද දෙකම එක දවසේ තියයන්න බැරිද? ඇයි බං presidential එකයි…

|

වෙන දෙන්න දෙයක් නෑ – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා…. මචං අපේ ආචාරිය සහෝදරී කියනවා ජනාධිපතිකමයි,ආණ්ඩු බලයයි දුන්නට රට හදන්න බෑ කියලා.ඉතින් මචං ලප කුමාර සහෝදරයානේ කිව්වේ මට දුන්නොත් මම හදනවා කියලා. එතකොට මිනිහා හදනවා කිව්වේ මොකද්ද? බලපන්කෝ දැන් ආචාර්ය සහෝදරී කියන කතාව.මචං මෙතුමිය ජෙප්පන්ගේ මොරාල් වට්ටනවද මන්දා?එක පාරක් කිව්වා ජෙප්පන්ගේ රට හදන වැඩපිලිවෙල තවම හැදුවේ නෑ.ඒක හදන්නේ presidential එක එනවුන්ස් කළාට පස්සේ…

|

එකපාරක් දීලා බලමු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…… මචං අපේ ලප කුමාර සහෝදරයා කැනඩාවලදී රටට හතුරු ප්‍රකාශ ගොඩක් කරලා කියලා ආරංචියි.එක තැනකදී ලපයා කියලා තියනවා, අපේ රටේ සංචාරය කරන සංචාරකයන්ගෙන් ආපහු visit කරන්නේ 3% වගේ පොඩි ගානක්ලු. ඒ ගැන දත්ත ලපයා ළඟ නැතිලු. දත්ත නැත්තං මොන රෙද්දකටද බං බොරු කියන්නේ.බලපං මචං දත්තත් නැතිව මේ යක්කු ලෝකය ඉස්සරහා රට වට්ටන්න කෙප්ප කෙලින…

|

කොහේ ගියත් යන්නේ එතෙන්ට – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා….. මචං ලප කුමාර සහෝදරයයි, පුතාණෝයි බලය ගත්ත ගමන් කවුන්සිලේ විසුරවන්න සැලසුම් හදාගෙනලු ඉන්නේ.ඒ කියන්නේ මචං දෙන්නගෙන් කාට බලය ගියත් general එකක් අත ළඟ. බලපං මචං ඒ අතින් මේ දෙන්නා කොච්ච Quick ද කියලා. තරුණ ජවයනේ මචං. ඔය දෙන්නා presidential එකට ලෑස්ති වෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර ඉදන්.හැබැයි දැනට අවුරුදු දෙකකට උඩදී ලෑස්ති වෙන…

|

පිඟන් සහ සරං – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…. මොකද්ද මචං අර අවිද්‍යා රතන සහෝදරයා කියන කතාව.ලප කුමාර සහෝදරයගේ ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක ගන්න තිරණ එදා රෑට ප්‍රවෘත්තිවලින් කියද්දී අතේ තියන පිඟන් බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ මචං එදාට ලොකු භූ කම්පනයක්වත් සිද්ධ වෙනවද?අතේ තියන පිඟන් බීමට වැටෙන්න නං රිට්ටර් මාපකයේ 7.3 කවත් භූ කම්පනයක් වෙන්න ඕනි. අස්පට් ෂූටිනුත් බැලුවා මොනවද අප්පා…

|

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්රකාශ…

|

පිනට කෑම වහා නවතනු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….අපේ සුදුහඳුන් සහෝදරයා කියනවා එයාලට කවුන්සිලේ පඩියත් නොගෙන, පක්ෂේ දීමනාවත් නොගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා.ලපයට, ටිංටිංට,මෝල් කාන්තට,යටත් විජිතට,වපර සිංහට ඔය ඕනි කෙනෙකුට එහෙම පුළුවන්ලු. මචං උඹලා හිතන්නේ හැමදාම එහෙම කරන්න පුළුවන් වෙයි කියලද?දැන් බලපං එයාලට කන බොන ටික යාලුවෝ දෙනවා.ඇදුම් පැලදුම් ටිකත් යාලුවෝ දෙනවා. වාහනවලට තෙල් ටික ගහලා දෙනවා.එහෙම කරලා අතටත් කීයක් හරි දෙනවා….

|

සිදු – නොවිය – යුතු දේවල් – අස්පට් ෂූටිං

ආයුබොවන් මචං……අන්න ලප කුමාර කැනඩාවේ ඉඳන් 88/89 අරගලය පාවා දෙනවා.ලපයා කියන්නේ ඒ කාලේ ගැන කනගාටුයි.අනේ Sorry කියලා.ඒ කාලේ නොවිය යුතු බොහෝ දේ සිද්ධවුනා කියලත් කිව්වා. මචං……මේකට අඩුම ගානේ මෙහෙම කියන්න තිබුණනේ ” සිදු නොවියුතු බොහෝ දේවල් දෙපැත්තෙන්ම සිද්ධ වුනා ” කියලා. එතකොට මචං දෙපැත්තම අහුවෙලානේ.ලපයා කතා කරන්නෙම මැරිච්චි 60000 නෝන්ඩි කරලා. ඇයි මචං ඒ. මචං…

|

ටිංටිංට 113 ක් මදිලු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර ටිංටිං සහෝදරය කියන්නේ,රට හදන්න 113 ක් මදි කියලා.විශාල බලයක් ඕනි කියලා.මචං ඔය තුනෙන් දෙක නේද ඉල්ලන්නේ. යකෝ තේරෙන හාෂාවෙන් කියන්න කියහංකෝ පාත්තයා වගේ කෙකර ගාන්නේ නැතිව. බලනකොට මචං අර කතාව හරියට හරි.අර ඒ දවස්වල කිව්වේ ” උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි ” කියලා.මචං නන්දෙට ලක්ෂ 69 ක් දුන්නා.ඒක මදි කියලා තුනෙන් දෙකත්…

|

පවුලේ අයට මහ ඡන්දයක් ඕනැකර තිබේ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……..පව් නේද බං මල් පොහොට්ටුවේ කවුන්සිල් members ලා ටික.අයියෝ මචං ඒ මින්සුන්ට දෙන වදයක්. කීදෙනෙක් කියන ඒවා අහන්න වෙලාද, කීදෙනෙක් ගහන පදයට නටන්න වෙලාද?මචං අර බන්ධනාගාරය ඉස්සරහා ගහලා තියනවා නේද ” සිරකරුවෝ මනුස්සයෝය ” කියලා.අනේ මචං කාට හරි කියහංකෝ ” මල් පොහොට්ටුකරුවෝද මනුස්සයෝය ” කියලා නෙලුම් මාවතේ බැම්මේ ගහලා එන්න කියලා. හාමු ගහන පදේට…

|

කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්. මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්‍රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්‍රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා. පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ…