|

බණ්ඩා ගිහින් කැනඩා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……අපේ ලප කුමාර සහෝදරයා පීඩාවක්, කරදරයක් නැතිව කැනඩාවට සම්ප්‍රාප්ත වෙලා නේද?කැනඩාවෙදිවත් ඇමරිකාවේදි වගේ පීචං නොවී ආවොත් ඇති. මචං හාමු රට යනවා වැඩියි කියකියා බැන බැන හිටිය ලපයා දැන් ඕෂෙට රට යනවානේ.හාමු ඇවිත් මාස 14 යි,මාස දාහතරට ටුවර් 14 යි.අපරාධි රටේ සල්ලි කියකියා කවුන්සිලේ දෙවනත් කරපු ලපයත් දැන් ඔන්න ලෝක සවාරියේ. මචං පහුගිය ටිකේ ජෙප්ස්ලා…

|

ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්මික දෝෂ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….මොකද මචං ළඟදී ඉඳන් ළඟ ළඟම ෆිලයිට් කැඩෙන්නේ.දැන් කී දවසක් ඔහොම උනද?මොකක් හරි කාර්මික දෝෂයක් එනවාම තමයි. මේ පාරත් කොරියන් යන්න හිටපු කොල්ලෝ සෙට් එක අනාතයි. බලපං මචං ඔහොම කීදෙනකුට කීපාරක් වුනාද?කොට සිරිපාල ඕක ගත්ත දවසේ ඉඳන් කාර්මික දෝෂ. Air බසුත් සිරිපාල වගේම කන්ඩෙම් වෙලාද බං හාමු එක්ෆයර් ඒවා එක ගොඩකට දාන්න හිතලා කොට…

|

පොයි රෝහිත බයිස්කෝප් කමිටුවෙන් පන්නමු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……බයිස්කෝප් කමිටුව අස්සේ පට්ට කචල් එකක් නේද?මොකද්ද මචං වෙලා තියෙන්නේ.කෂ්ටිය කියන්නේ බයිස්කෝප් කමිටුවට හොරෙක් පැනලා කියලා. මචං කළුතර පැත්තේ භයානක හොරෙක්ලු.නරකද යුක්තිය මෙහෙයුමටවත් කිව්වොත්. ඒ දවස්වල මචං අර ඩ්ව් අංකල්,සුදුහදුන් සහෝදරයා හෙම ඉන්න කැලේ ඕකේ දිගටම පෙන්නුවේ සම්භාව්ය චිත්‍රපටි.මිනිස්සු හරි ආසාවෙන් ඒවා බැලුවා.එහෙම තිබුණ බයිස් කෝප් කමිටුවට මොකද්ද මචං මවුනේ. කවදා ඉඳන්ද මචං බයිස්…

|

බොරළුගොඩගෙනුත් වැඩක් ගමු – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……..මොනවද මචං අර නා මලයා කියන කතා.නා මලයයි,අප්පච්චියි, බාප්පොච්චියි මාර විදිහටනේ මල් පොහොට්ටු සෙට් එකට ප්‍රෙෂර් කරන්නේ. මචං General එකකට කැමති වෙන්න කියලා උන්ව මරාගෙන කන්න හදනවා.General එකකට යන්න ඕක ඇතුලේ ඉන්න එකෙක්වත් කැමති නෑ.ගියොත් ආය එන්නේ නැති බව ගොඩදෙනෙක් දන්නවා. වෙන එකක් තියා ලොකු අප්පච්චිවත් කැමති නෑ. එහෙම තියෙද්දී තමයි නා මලයා කියන්නේ…

|

පබේතිස්ස සර්පයා දුටුවාද? අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචංලා……බුදු හාමුදුරුවෝ දවසක් කිසාගෝතමීයට කියලා තියනවා එයාගේ මැරිච්චි දරුවට පණ අරන් දෙන්න නං කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් අරන්න එන්න කියලා. ඒ කතාව මතකද මචං. අස්පට් ෂූටිංට ඔය කතාව කියලා දුන්නේ ඒ කාලේ දහම් පාසැලේ ලොකු හාමුදුරුවෝ.මචං අපි,උඹලට තවමත් ඒ කතා මතක තිබුණට දැන් ඉන්න සමහර සාදුලාටත් ඒවා මතක නෑනේ. බුදු හාමුදුරුවෝ කිසාගෝතමියට එහෙම…

|

පිස්සු නැත්තං ෂෝක් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……කිව්වට තරහා වෙන්න එපා මචං……මේ පාර අස්පට් ෂූටිනුත් තීරණය කළා පුතානෝ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.ඇයි මචං කාලයක් තිස්සේ උඹලා අපි බලා හිටියේ මේ රට ගොඩදාන්න පුඵවන් පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ කා ළඟද කියලනේ. මචං….හාමුගේ තියෙන්නේ අයිඑම්එෆ් යෝජනා විතරයි.වෙන මොකුත් program නෑ.විකිණීම,ප්‍රති ව්‍යුහගතකරණ විතරමයි.හැමදාම ණයවෙලා,තියනදේ විකුණගෙන කාලා හරියනවද මචං. අස්පට් ෂූටිං හාමුව රිජෙක්ට් කළා. ඊළඟට…

|

කුලියාපිටියට බයවෙලා ගෙදර යන ගමන් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..Sorry ටික දවසකට එන්න බැරි වුනා.ප්‍රශ්න මචං……මොකද්ද බං අර සජා කියන්නේ අලි – මිනිස් ගැටුමට උත්තරයක් සජා ළඟ තියනවා කියලා.අලි මන්තරයක්වත් තියනවද මන්දා? මොක තිබ්බත් අපට මොකටද මචං ඒක කරගන්න සජා එනකං බලා ඉන්න එපායෑ.මචං ලපයත් ඔහොමමයි,ඔක්කොටෝම උත්තර තියනවලු.හැබැයි ඒවා දෙන්නේ බලයට ආවොත් විතරයි. එතකං රටේ ජනතාව අලි ගහලා මැරුණත් කරන්න දෙයක් නෑ. බැරිවෙලාවත්…

|

විදුලි දුම්රියට ඉස්සෙල්ලා ගේන එක – අස්පට් ෂූටිං.

ආයුබෝවන් මචං……ඇහුවද අපේ ලප කුමාර සහෝදරයා කියලා තියන අලුත්ම කතාව.ඒ කතාවට අස්පට් ෂූටිංට මාර සතුටක් දැනිලා ඒ එක්කම මාර දුකකුත් දැනුනා. මචං ලප කුමාර කියනවා පොරගේ පාලනයක් යටතේ අපිට අනිවාර්යයෙන්ම විදුලි දුම්රිය සේවාවක් ලබා දෙනවා කියලා. කොච්චර හොඳද මචං….අද ලෝකේ දියුණු රටවල් ඔක්කොගේම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් රේල්වේස්. අපි වගේ රටවල් විතරයි ඩීසල්,ගල් අඟුරුවලින් තාම දුවන්නේ.අපේ…

|

ලෙල්ලමේ සෙල්ලම

    මීගමුව පිටිපන ධීවරයන් පෙබරවාරි 19 වැනිදා කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය. මේ ආරවුල කුමක් ද? එය පැරණි එකකි! පිටිපන ලෙල්ලම වසර හැටකටත් වඩා පැරණි එකකි. එම ඉඩම පල්ලියෙන් කොටස් වශයෙන් මුදල් ගෙවමින් පවරා ගෙන ඇත්තේ…

හොරු සමඟ හෙළුවෙන් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……කොච්චර උනත් අපේ මෝල් කාන්ත සහෝදරයා හොඳ මෑන් බං.හිතට එන එක ඇති සැටියෙන් කියනවා. දැන් බලපං පියයුරු පෙරහැර ගැන මෑන්ගේ හිතේ තියන අදහස අමුවෙන්ම කියලා දැම්මා.නර්ස් නෝනලා ඉන්න ඕනි විදිහත් කිව්වා. මෝල්ගේ පියයුරු පෙරහැරට ඇටෑක් එක එනකොට ඒකෙන් බේරන්න උදාහරණයට ගත්තේ එදා දළදා පෙරහැර.මෝල් කාන්ත සහෝදරයා තමන් කියපුවා කිවිවේ නෑ කියලා වචන ආපස්සට අදින්න…

මාලි…..මාව ඉතුරු වෙන්නේ නෑ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….මාර ජරා වැඩක්නේ අසල්වාසියා කරන්න හදන්නේ.මචං සජාවත් හින්දුස්ථාන්වලට ගෙන්නන්නලු හදන්නේ.නිකං හිතපං මචං එහෙම උනොත් ලප කුමාර සහෝදරයට රෙද්දක් ඇඳන් පාරේ බැහාලා යන්න පුලුවන්ද කියලා. මචං අසල්වැසියා කරන්න හදන්නේ ලපයා බලවේගයත් එක්කම උස්සලා පොලවේ ගහනවා වගේ වැඩක්.ඇයි බං ලපය කුමාර සහෝදරයලමනේ කිව්වේ ලපයා pracident වෙන එක ආර්.ඒ.ඩබ්ලිව් ඔත්තු සේවයෙනුත් තහවුරු කරලා තියනවා. ඒකට බයවෙලා තමයි…