පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට..!!!!!! – අනුර රන්වල

පාපන්දු ලෝක කුසලානය තායිලන්තයට..!!!!!! – අනුර රන්වල

අවසානයේ ලෝකයම සැනසුම් සුසුම් හෙළමින් ඒ අපූර්ව ක්‍රියාන්විතය නිමාවිය.ඌරු කණ්ඩායම (Wild Boar) යහතින් හිරුඑළිය දුටුවෝය.මුලින්ම ගණන් බැලූ පරිදි මේ නසරානී ගැටවුන් ටික බේරා ගැනීමට මාස ගණනාවක් යා යුතුව තිබුණි.තවද නොබෝ දිනකින් කඩා වැටීමට නියමිත මහා මෝසම් වැසි හේතුවෙන් ඔවුන් රැදී සිටි ගුහාව දක්වා වතුර පිරීමට නියමිතව තිබුණි.අමිහිරි හා අවසනාවන්ත ඉරණමක ඉඟි පළවෙමින් තිබුණි.බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්…

එකා මෙන් සමගියෙන් ඉන්න  ලංකාව ආදරණීය මිනිසුන් වෙසෙන ලස්සන රටක්

එකා මෙන් සමගියෙන් ඉන්න ලංකාව ආදරණීය මිනිසුන් වෙසෙන ලස්සන රටක්

පසුගිය 6,7.8 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගන දෙකම යොදා ගනිමින් පැවැත් වූයේ මේ දිනවල ලොව පැවැත්වෙන විශාලතම සමුලුවයි. එයට ඇමරිකාව, ඉන්දනීසියාව, කොංගෝව, ඉන්දියාව ඇතුළු විවිධ රටවල් රැසකින් විදේශිකයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් 12000ක් පමණ ජනකායක් සහභාගි වී සිටියහ. මේ අනුව දින තුනක් පුරා සමුළුවට සහභාගි වූ…

සදා නොමියෙන චාමර මතකය

සදා නොමියෙන චාමර මතකය

වගකීම් සහිත වෘත්තීය ක්ෂේත්‍රයක පෙළහර පෑ සැමගේ ඇගයුමට ලක්වූ මාධ්‍යවේදියෙක් ජනාධිපති සතිඅන්ත ජාතික පුවත්පත සිළුමිණ සහ දිනපතා ජාතික පුවත්පත ‘රැස’ ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සොව පළ කර සිටී. එම පණිවිඩය මෙසේය. සිළුමිණ සහ රැස යන පුවත්පත්හි ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවය සැලවීමෙන් ‍මම…

පඬිවරුන් කොහොම කිව්වත් සිංහල දෙමළ අලුත් අවුරුදු වෙනස්! – මාධ්‍යවේදි තිලක් සේනාසිංහ

සියවසක හමාරක පමණ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලද මෙම උත්සවය 1984 වසරේ සිට රාජ්‍ය මට්ටමින් හඳුන්වනුයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙනි. එමෙන්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වලින් මෙම අලුත් අවුරුද්දේ ගුණ රුව වනන මහාචාර්යවරුන්ගේ, ජ්‍යෙතිර්වේදීන්ගේ, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල් වල කෝකියන් දක්වා වූ ‍පිරිස් මෙය ‍සිංහල දෙමළ සියල්ලෝම එකට එක්ව…

අපේ කාලයේ වීරවරිය

ශාන්ති දිසා­නා­යක වියළී ඉරිතලා ගිය පොළොව තෙමාලන වර්ෂාව ගොවි හද පමණක් නොව ළමා ළපටි කොයි කාගේත් සතුට වඩවයි. කෙමෙන් වියැකී ගිය හරිත පැහැය යළිත් සෙමින් ලැගුම් ගන්නා තුරුලතාවෝ ප්‍රමුදිතව රඟන්නාක් බඳුය. ගොවි බිමත්, ජලයත්, අස්වැන්නට නිසි මිලක් පමණක් ඉල්ලන ගොවියෝ උකටලී බව හැර පියා යුහුසුළු වන අපූරුව බලන්නට ලස්සනය. අස්වැසුණ සිතෙහි සාමය උදුරාගන්නට දුරකතනය සමත්…

|

විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි

එදින නිවසට ගිය සැනින් බිරිය විමල්ගෙන් ඇසුවේ ‘ඇයි අනේ ඔයා ව්‍යවස්ථා සම්පාදන වැඩෙන් අයින් වුණේ? කියාය. .විමල් ගත්කටටම කීවේ තෛනිකායික ස්වාමීන් වහන්සේලා එපා කියන වැඩකට සම්මාදම් වී ආනන්තර්ය පාපකර්මයකට කරගහන්නට බැරි බැවින් අයින් වූවා කියාය. ආනන්තර්ය පාප කර්ම කියා දහම් පාසැලේත්, පාසැලේත් උගැන්වූයේ, මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදු සිරුරෙන් ලේ සෙලවීම බවත්, ආණ්ඩුකම…

ජොති කැමතිම ගීය ලියූ තිස්ස ඩයස් සමග කතාබහක්

ජනකාන්ත ගායක එච්.ආර්. ජෝතිපාල තමන් ගැයූ ගී අතරින් වඩාත්ම ප‍්‍රිය කළ ගීතය වන ‘මේ නොනිමෙන දිවි ගමනේ…’ ගීතය ලියූ ගීත රචක තිස්ස ඩයස් සමග මේ සාකච්ඡුාව කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ 30 වන ගුණ සැමරුම වෙනුවෙනි. මේ ලිපියෙන් තිස්ස ජෝතිගේ ජීවිතයේ අප‍්‍රකට තොරතුරු පිළිබඳව හෙළිකරයි. ඔබ ජොතිපාල නම් අසාහය ගායකයාට ගීත කොපමණ සංඛ්‍යාවක් ලියල තියෙනවද? ඒ…

දරුවන් කෙරෙහි අවධානය නොමැති වීමත්, සමාජ සම්බන්ධාතාවලින් ඈත් විමත් සියදිවි නසා ගැනීමට හේතුවක්. – මනෝවිද්‍යාඥ අරුන්දතී අබේපාල

තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන කොටස තිබියදී මානසික කියන කොටස අපි මුලින්ම සාකච්ඡුා කරමු. මානසික තත්ත්වයන් කියපුවම අපි ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් හරහා ගමන් කරනවා. හැමෝටම එකම විදිහට, හැම තිස්සෙම ප‍්‍රශ්නවලට…

අපේ සටන හොරු අරගෙන ගියෝයා

අපට අන්තිමට මේ හරියෙන්වත් වාඩි වෙන්නට ආසනයක් ලැබුණේ නැත. අප හිටියේ නන්නත්තාර වෙලා ය. මහින්ද පන්නන එකටවත් සෙට් නො වී අප හිතාගෙන හිටියේ මහින්ද තුන්වෙනි පාරටත් ඇවිත් කෙළිනකොට අපට චාන්සෙකක් එනවා ඇති ය කියා ය. ඒ වුණාට මුන් කොහොම හරි මහින්දව පැන්නුවෝ ය. අප තව තවත් නන්නත්තාර වුණා ය. සයිටං කේස්සෙක ආවේ අප වැලේ වැල්…

කරුමය පඩිසන් දෙයි ද? අහෝසි වෙයි ද? – නිශාන්ත කමලදාස

කරුමය කියන්නේ පඩිසන් දෙන එකකට ය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන්ම එයින් කියන්නේද හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බව ය. පොඩි පරහකට ඇත්තේ තුන්වෙනි නියමයේ මෙන් ප්‍රතික්‍රියාව එකවරම ඇති නොවීමට ඉඩ හසර තිබීම ය. කරුමය සම්බන්ධයෙන් ඉතාම අසාධාරණ කාරණය ද ඒක ය. පහුවී ක්‍රියාත්මක වන එක ය. 999 ක් මැරූ එකට පඩිසන් දෙන්නට වෙන්නේ අංගුලිමාල නම් මිනීමරුවාට…

මහාවංශයේ කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

මහාවංශයට අනුව බුදුන් වහන්සේ තුන් වරක්ම මේ ධර්මද්වීපයට වැඩියෝ ය. වෙනකක් තබා තම ශ්‍රී පාද ලාංචනය ද රත්නපුරේ පැත්තේ කන්දක තබා ගියෝ ය. එහෙත් ඒ එක ද වතාවකවත් බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට බැරි විය. බුදුන් වහන්සේට කළ නොහැකි වූ ඒ කටයුත්ත කිරීමට සිදු වූයේ අනුබුදු හිමි ලෙස කීර්තියට පත් මහින්ද තෙරුන් වහන්සේට ය. එහෙම බැලුවහම…

සංවර්ධන නිර්ණායකය විය යුත්තේ – ධනය ද සතුට ද? – නිශාන්ත කමලදාස

රටක සංවර්ධනය ගැන එක් එක් අයගේ සිහින වෙනස් ය. ඔවුන් සංවර්ධනය දකින්නේ විවිධ ආකාර වලට ය. සමහරු සංවර්ධනය ආර්ථික සංවර්ධනයට ලඝු කෙරෙති. එහි ප්‍රතිපක්ෂය ආර්ථික සංවර්ධනය යන නිර්ණායක මග හැර වෙන අනම් මනම් දොඩති. දෙවැනි පාර්ශවයට අයිති එක් උප කුලකයකට අනුව රටක් සංවර්ධනය වනවා යනු ඒ රටේ මිනිසුන්ගේ සංතෘෂ්ඨිය සංවර්ධනය වීම ය. ආර්ථික සංවර්ධනය ඉලක්කම්…