මානීගේ තීරුව : සාධාරණය, යුක්තිය හා පාස්කුව – සුන්දර නිහතමානි ද මැල්
කාලය:- අනාගතය(මෙය 2059 වර්ෂයේ අප්‍රේල් මාසයේ සතිඅග අරුණ පුවත්පතේ පළ විය හැකි කර්තෘට ලියුමකි) 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා පල්ලි තුනකත්, හෝටල් තුනකත් පිපිරෑ බෝම්බවලින් 250කට වැඩි පිරිසක් මියගොස්, 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා අදට අවුරුදු හතලිහකි. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එදා මෙදා පත් කෙරුණු කොමිෂන් සභා ගණන 20කි. ඒ කොමිෂන් වාර්තාවල ප්‍රසිද්ධියට…