ගිජු ලිහිණි න්‍යාය – නිශාන්ත කමලදාස
අවලස්සන බොහෝ දේ සිදු වෙමින් තිබෙන වටපිටාවක ඇතැම් තැනක ලස්සන දේ ද අහන්නට ලැබේ. ජාතිවාදය ගොජ දමමින් වැඩෙමින් තිබිය දී, සංහිඳියාව යන වචනය පවා විසුළුවට ද වෛරයට ද ලක් වෙමින් තිබිය දී, ජාතින් අතර සමගිය ඇති කිරිම සඳහා මිනිසුන් විසින් කරන සත් ක්‍රියා ද අපට වාර්තා වෙයි. ජාතිවාදය ව්‍යාර්ථ කිරීමට ගන්නා උත්සාහයන් ද ඒ අතර…