කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස
මේ දවස්වල කණාට වුන දේ පදනම් කරගෙන පරණ සිංදුවල, ජනකතාවල, පාරවල්වල ආදී වශයෙන් නම් පිරිපහදු කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා…