කළුවරේ ජරමරේ – මෙහෙම හොඳා- එලිය එපා! – නිශාන්ත කමලදාස
අප කොහොමටත් ඉන්නේ කළුවරේ ය. ලයිට් ගියා කියා ලොකු වෙනසක් අපට ඒ නිසා තිබිය නොහැකි ය. ඒඩ්ස් රෝගය බෝවෙන්නෙ කෙසේ දැයි මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන අධ්යක්ෂවරු පමණක් නොව අධ්‍යාපන ඇමති තුමා ද දන්නේ නැත. ඒ ඒඩ්ස් රෝගය පිළිබඳ කප්පරක් වැඩ සටහන් පැවැත්වීමෙන් ද පසු ය. මුළු අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය අඳුර දුරලීම ව තිබියදී අධ්‍යාපන…