අවසානයේ සාමය ! – නිශාන්ත කමලදාස
ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුණු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය…