ඉන්දියන් ව්‍යාප්තවාදය Left – අස්පට් ෂූටිං
ආයුබොවන් මචංලා……අපේ ලප කුමාර සහෝදරයයි,යටත් විජිත සහෝදරයයි එන්න තව ටික දවසක් යනවලු.මචං මේ දවස්වල ටිංටිං සහොදරයත්,මෝල් කාන්ත සහෝදරයත්,සුදු හදුන් සහෝදරයත්,බ්ම්මල් සහෝදරයත් පේන්න නෑනේ. තනිකර ගේම ගහන්නේ අගමැති සහෝදරී.ඇතුලේ කචල් එකක්වත්ද?ඒක නං කීයටවත් වෙන්න බෑ.බලය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී කාකොටා ගන්න තරම් අපේ සහෝදරවරු මෝඩ නෑ. ආරංචි විදිහට ලපයා ටිංටිං සහෝදරයට කරන්න විශේෂ රාජකාරියක් පවරලාලු….