නිදහසේ වගකීම – නිශාන්ත කමලදාස
නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. දේශපාලනයේ යෙදෙන කෙනකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන…