ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම්…