පාසැල් ළමුන් ගේ මානව අයිතීන් උල්ලංගනය කරමින්    එස්.එම්.එස්. ජාවාරමක් හා රියලිටි තරඟයක් – බිනර දන්තුරේබණ්ඩාර

පාසැල් ළමුන් ගේ මානව අයිතීන් උල්ලංගනය කරමින් එස්.එම්.එස්. ජාවාරමක් හා රියලිටි තරඟයක් – බිනර දන්තුරේබණ්ඩාර

රූපවාහිනී නමැති ශ්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම ලංකාව ආක්‍රමණය කර අප රට ජන මනස අරක ගෙන හානි පමුණුවන්නට වූයේ සේනා දළඹුවාටත් වඩා වැඩි වේගයකිනි. දශක තුනක් සපිරෙන විට, ආරම්භයේ දී එකක් දෙකක් තිබුණ නාලිකා කේෂ නාලිකා තරමට වැඩි වෙන්නට විය. නාලිකා වැඩි වෙත්ම නරඹන්නන් සංඛ්‍යාව එක් එක් නාලිකා අතර බෙදීයාම නිරන්තරයෙන්ම සිදු වීම නිසා තම ග්‍රාහකයන් සංඛ්‍යාව…

සයිටම් ප්‍රශ්නය දෙස මැදහත්ව බැලිය යුතුයි ‘- මහාචාර්ය රොහාන් සමරජීව // Vedio//

සයිටම් වෛද්‍ය උපාධි ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මහතා  සිදුකරන පැහැදිලි කිරීමක්.    

සෞදි සිරගෙදර සිටින අපේ ගැහැනිය: අපේ දුර්භාග්‍යයේ වරද අපේමද?- රංග ජයසූරිය

සෞදි අරාබියේ ෂරියා නීතිය බලපවත්වන අධිකරණයකින් අපේ කාන්තාවක් ගල් ගසා මරණයට පත්කිරීමට තීන්දු කොට ඇත. ඇගේ වරද වන්නේ, එරට වෙසෙන තමන්ගේ රටවැසි පිරිමියෙකු සමග අයථා ලිංගික සම්බන්ධයක් පැවැත්වීමයි. (එම පිරිමියාවද කස පහර 100 ක දඬුවමකට යටත් කොට ඇත). සාමාන්‍යයෙන් නම්, ලිංගික සේවනය යනු පෞද්ගලික කාරණයකි. ඒ සම්බන්ධයෙන් රාජ්‍යයට මැදිහත් විය නොහැක. කෙසේ වෙතත්, සෞදි අරාබිය…

පුද්ගලික විශ්ව විද්‍යාල – නිදහස් අධ්‍යාපනයේ මළගම ද? ස්වර්ගයේ දොරටුව ද? – නිශාන්ත කමලදාස

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට අවසර දීමෙන් පාර කපන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමට යැයි සමහරුන් කියන විට අනෙත් පිරිස කියන්නේ එයින් අධ්‍යාපන ස්වර්ගයේ  දොරටු විවර වෙන බව ය. එය සැබෑවටම රටට හා ජනතාවට විනය කටී ද? නැතිනම් රටට හා ජනතාවට යහපතක් ඇති කරයි ද? මේ උභතෝකෝටිකය අද විවිධ ස්ථාන වල කැළඹිලි ඇති කරමින් තිබේ. ඒ කළබල…

ග්ලයිෆොසේට්, වකුගඩු රෝගයට හේතුවක් වේ ය යන තර්කයට කිසිදු පදනමක් නෑ – ජාතික විද්‍යා ආයතනයේ සභාපති මහාචාර්ය විජයකුමාර්

“අප ආයතනය, හේතුව හඳුණා නොගත් රජරට වකුගඩු රෝගයට පාදකවිය හැකි සහ ඉදිරිපත් වී ඇති හේතුන් විනිශ්චය කරනු ලබන අතර මෙතෙක් කර ඇති හේතු විනිශ්චයන්ට අනුව එයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත. ග්ලයිෆොසේට් ඇතුලත් නොයෙකුත් කෘෂි රසායනයන් මෙන්ම ෆොලෝරයිඞ්, ආසනික්, කැඞ්මියම්, ජලයේ කිවුලතාවය හා අයනතාවය මෙම වකුගඩු රෝගයට පාදකවිය හැකි බවට වන මතයන් හුදු කල්පිත පමණක්…

පුරවැසියා ගේ පුණරාගමනය සහ ප්‍රජාතන්ත්‍රවාදය

70 ගනන් වල අග භාගයට පසු සිවිල් සංවිධාන ලෙස හැඳින්වුණු සංවිධාන විශේෂයක් ලංකාවේ තිබුණා. නමුත් පාලක පංතියට මේතරම් ආකාරයට බලපෑම් කිරීමට ඒවාට හැකිවූයේ නෑ. නමුත් පසුගිය ජනාධිපතිවරණයට ආසන්නව ගොඩනැගුණු සෝභිති හිමි නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, කලාකරුවන්ගේ එකතුව වැනි පුරවැසි සංවිධාන ඉතා ප්‍රභල ලෙස මේ කාර්ය කළා. මෙහෙම උනේ කොහොමද…