යහපාලන අර්බුදය – සී. ජේ. අමරතුංග
මේ රටේ කුමන හෝ මැතිවරණ ප්රතිඵලයක් පසුගිය පළාත් පාලන මැතිවරණය තරම් කතාබහට ලක්වූ බවක් දැනගන්නට නැත. රටේ මහා අර්බුදයක් පැන නැගී ඇතැයි කියන තරමට එය දුරදිග ගියේය. ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පවත්වනු ලැබීය. එසේ වුවද ප්රධාන හා බලගතු මැති ඇමැතිවරුන් එයට සහභාගී වූ බවක් පෙනෙන්නට නොවීය. මත ගැටුම්, වාද විවාද කිහිපයක් ඇති වුවද එම…