බිල්ලා එනවෝ දේශපාලනය – සී. ජේ. අමරතුංග
උණුසුම් දේශපාලන මතවාදී සටනක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බව පෙනෙන්නට තිබේ. එය ඇතිවන්නට ඉඩ තිබෙන්නේ රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ක්‍රියාවලියත් සමඟය. ජාතිවාදීන්ට මුහුණදීමට සූදානම් වන්නැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරියේදී එළඹෙන මෙම ගැටුම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් වශයෙන් බව පෙනෙන්නට තිබේ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ගොනු කිරීමට පත් කළ…