වසර තුනක රට පෙරළිය – සී.ජේ. අමරතුංග
යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරෙන්නේ අදයි. මෙම ආණ්ඩුව බලයට පත්වූයේ 2015 අගෝස්තු 16 දා පැවැති මහ මැතිවරණයෙනි. ඊට පෙර පැවැතියේ ජනාධිපතිවරයෙන් පසුව දින සියයක් සඳහා පිහිටුවාගනු ලැබු ආණ්ඩුවකි. එයින් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත්කොට තිබිණි. එක් අතෙකින් ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමත් අනෙක් අතින් ජනතාවට සහන සැලසීමත් එම කෙටිකාලීන ආණ්ඩුවේ අරමුණු අතර විය. දින සියයේ…