බලය සොයා වළට වැටීම – සී.ජේ.අමරතුංග
|

බලය සොයා වළට වැටීම – සී.ජේ.අමරතුංග

 නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් අවශ්‍ය බවට කතාවක් ඇත. කොඳුරු තෙල් හත්පට්ටයක් සොයා ගත්තද ඉතුරු ටික සොයා ගැනීමට බැරිවෙන බවද කියති. ඒ අන් යමක් නිසා නොවේ, වෙදකම කරන්න ඕනෑ නැති නිසාය. අප රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද සිදුවී ඇත්තේ ඒකය. මේ ආණ්ඩුව බලයට ආ‍ෙව්ම ඒකටය. 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොදු සටන් පාඨය විධායක…

|

ගෝඨාභයගේ එළිය සහ අඳුර – සී. ජේ. අමරතුංග

 පසුගියදා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මන්ත්‍රණයක් ගැන තොරතුරු වාර්තා වුණේ මේ රටේ මෑත ඉතිහාසය දන්නා අයගේ ඇ‍ඟේ හිරිගඩු පිපෙන ආකාරයෙන් නැතහොත් තැති ගැන්වෙන ආකාරයෙනි. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන නළුවා නැතහොත් මෙහෙයුම්කරුවා ගෝඨාභය රාජපක්ෂයි, ඔහු තම පිරිවර සමඟ කල එළි බසින්නේ වෙනදා කතාකරන යුද්ධය හෝ නාගරික සංවර්ධනය ගැන කතා කරන්නට නොවේ, එදින ඉදිරිපත් වූයේ දේශපාලන වැඩපිළිවෙළකි. ඒ…

|

රටට වින කරන වෘත්තීය කුහකත්වය – සී. ජේ. අමරතුංග

 සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තබන ලද්දේ පසුගිය ජනවාරියේදීය. දැන් එය ක්‍රියාත්මකය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට සිංගප්පූරු සමාගම් ඉදිරිපත්වී ඇති බවද වාර්තා විය. එසේ තිබියදී එම ගිවිසුමට එරෙහිව යළිත් වරක් හාහෝවක් පටන්ගෙන ඇත්තේ හැමදාමත් මෙවැනි ගිවිසුම්වලට එරෙහිවූ කණ්ඩායම් කිහිපයකි. ඇතැම් අන්තවාදී වෘත්තීය සංගම් පසුගිය දිනවල කියන්නට පටන් ගත්තේ හොර ගිවිසුමක්…

|

දැන් ඉතින් පිම්ම පනිනු – සී. ජේ. අමරතුංග

 මාස දෙකක පමණ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය පසුගියදා සිදුවිය. ඇත්ත වශයෙන්ම නම් මෙය එම සංශෝධනයේ දෙවන පියවරයි. එජාපයට හිමිව තිබූ ඇමැති ධුර කිහිපයක සංශෝධන මීට පෙර සිදුකොට තිබිණි. මෙවර දෙපාර්ශ්වයේම ඇමැති ධුර ගණනාවක සංශෝධන සිදුව ඇත. ඇතැම් අමාත්‍යාංශවල වගකීම් සම්පූර්ණයෙන් වෙනස්කොට ඇති අතර ඇතැම් ඇමැතිවරුන්ට තවත් අංශ එකතුකොට ඇත. සම්පූර්ණ අමාත්‍ය මණ්ඩල…

|

එජාප, ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන : පොහොට්ටුවේ මත ගැටුම්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපතිතුමා පෙරළා පැමිණීමට ‍ප්‍රථම ඉකුත් 21 දා ලන්ඩන් නුවර පැවැති අලුත් අවුරුදු උළෙලට සහභාගි වුණා. මෙම උළෙල ලන්ඩන් නුවරදී පැවැත්වුණේ අඛණ්ඩව 28 වැනි වතාවටයි. ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම උළෙල පැවතියේ ලන්ඩන් නුවර හැරෝ ලේසර් මධ්‍යස්ථානයේදීයි. ශ්‍රී ලාංකිකයන්…

|

ඒකාබද්ධයේ විභේදනය – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ අළුයට තිබූ ගිනි මතුවෙන්ට පටන්ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තම බල ව්‍යාපෘතියේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් සමඟය. එම අදියරේදී කරන්නට හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමයි. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශ කළේ එම සැලැස්මයි. බන්ධුල…

|

ආණ්ඩුවට අටවන උගුල් – සී. ජේ. අමරතුංග

 අලුත් අවුරුද්දට පෙර අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්වනු ඇති බව ප්‍රකාශ වී තිබුණද එය කල් දමා ඇති බව පෙනෙන්නට තිබේ. කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගිය ඇමැතිවරුන් හයදෙනාගේ විෂයයන් වෙනත් ඇමැතිවරුන් හතරදෙනකුට පවරා ඇත්තේ තාවකාලික පදනමින් බව වාර්තා විය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභා වාරය කල් තබන ලද්දේ නව දේශපාලන පෙළගැස්ම සඳහා කාලය ලබාගැනීමට බවද පෙනෙන්නට ඇත. ලන්ඩනයේ පැවැත්වෙන…

|

යහපාලනයේ හෙට දවස – සී. ජේ. අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව අවසන් වූයේ අගමැතිතුමන්ට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. එමෙන්ම එය ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රාහී මානසිකත්වය අවසන් කරන්නටද ‍ෙහ්තුවිය. ඒ පිළිබඳව එම කණ්ඩායම තුළ මතභේද ඇතිවී තිබෙන බවද වාර්තා විය. මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයේ සිටින්නේ එජාපයයි. එසේ වූවද රටේ ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්…

|

ගනුදෙනු බේරාගැනීම – සී. ජේ අමරතුංග

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනෙක් හා ශ්‍රීලනිපයේ 4 දෙනෙක් එයට අත්සන් තැබූහ. එජාපයෙන් එයට එක් අස්සනක් හෝ ලබාගැනීමට හැකි වී නැත. ශ්‍රීලනිපයේ සිටින 44 දෙනාගෙන්ද අත්සන් කළේ හතරදෙනකු පමණි. එම තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වාද විවාද ඇතිවූයේ විශ්වාසභංගය…

|

විශ්වාසභංග වූ දේශපාලනය – සී. ජේ අමරතුංග

 සාමාන්‍යයෙන් විශ්වාසය භංගවීමක් කියන්නේ මෙතෙක් තබා තිබූ විශ්වාසයක් බිඳ වැටුණු බවය. එවැන්නක් ඉදිරිපත් කළ යුතු වන්නේ විශ්වාසය තබා සිටි පිරිසක් විසිනි. අඩු තරමේ එබඳු පිරිසකගේ සහයෝගයෙනි. කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හදන්නේ ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි. මේ සතියේ එම විශ්වාසභංග යෝජනාව භාරදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබිණි….

|

අන්තර්ජාල ජංජාලය – සී. ජේ අමරතුංග

 ජාතිවාදී ගැටුම් පැතිරයාම මැඬලීමේ පියවරක් වශයෙන් රජය අන්තර්ජාලයේ ඇතැම් වෙබ්අඩවි අවහිර කිරීමට පියවර ගැනීම ගැන විවිධ මත පළවන බව දක්නට ලැබේ. බොහෝදෙනා කියන්නේ මෙය ගතයුතුව තිබූ හදිසි පියවරක් බවයි. එසේ වුවද සමහරු මෙය විවේචනය කරති. පිරිසක් කියන්නේ මෙය ද ජනමාධ්‍ය මර්දනයක් බවයි. එමෙන්ම මෙම අවහිර කිරීම නිසා තම ව්‍යාපාරවලට මෙන්ම සමාජ සබඳතාවලට බාධා සිදුවීම ගැනද…

|

ජනමතය – සී. ජේ. අමරතුංග

 දැන් සියලු දේශපාලන නායකයන් කතා කරන්නේ ජනමතය පිළිබඳවය. පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ ප්‍රතිඵලය අනුව පරිපාලනයේ හා ආණ්ඩුවේ වෙනස්කම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනමතය තේරුම්ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය. ඇමැති මණ්ඩලයේ වෙනසක් ද සිදුකළේ නීතිය හා සාමය අමාත්‍යාංශය අගමැති අතට ගනිමිනි. වහාම ක්‍රියාත්මක…