225 ට වැඩියෙන් ඉල්ලන සාගින්නක් ඇයි? – එස්. සිවදාසන්

ඕනෑම වැදගත් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්, එහි ව්‍යවස්ථාදායකයේ විශාලත්වය හෝ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය ගැන වැඩි තැකීමක් නොකරනු ඇත. ඒ දෙකේ තරමට වඩා, රටක ආණ්ඩුකරණයේ ගුණාත්මක භාවය සහ ආර්ථිකයේ ශක්තිය මැණෙන වෙනත් සාධක තිබේ. මොන පැත්තකින් බැලූවත්, කිසි රටක් තමන්ගේ ස්ථාවර භාවය, තම ආර්ථික වර්ධනය හෝ සමාජ සාමය සමග නියෝජන සංඛ්‍යාවේ ප්‍රමාණය ඈඳන්නේ නැත. එසේ තිබියදී ශ්‍රී…

දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත් – ආචාර්ය රංග කලන්සූරිය

පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා…

වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ මහින්ද රාජපක්ෂ පිළිබඳ සමාන්තර ප්‍රහේළිකා – මුතුක්‍රිෂ්ණා සර්වානන්දන්

දකුණේ දේශපාලනික ප්‍රජාව නියෝජනය කරන කටහැකර රොත්තක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට කැසකැවීම සහ උතුරේ දේශපාලනික ප්‍රජාවගේ තව කටහැකර රොත්තක් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුප්ත නාමය යළි නැගිටුවීමට කැසකැවීම අතර ඇත්තේ සමානත්වයකි. එල්.ටී.ටී.ඊ, නායකයාගේ මරණයෙන් පසු, එම මරණය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ සෑහෙන පිරිසක් උතුරේ සිටියහ. බොහෝ කාලයක් යන තෙක්,…