යහපාලනයෙන් ඇති වූ සැබෑ වෙනස
ජිනීවා යෝජනා කි්රයාත්මක කිරීම තවත් වසර දෙකකට කල්දමා ගැනීමට හැකිවීම රජය පැත්තෙන් අත්පත් කරගත් ජයග්රහණයකි. එය මේ ආණ්ඩුව නිසාම සිදුවූවක් බව පැහැදිලිය. ”මෛතී්ර පාලනයක්” ඇති නොවන්නට මේ වනවිටත් ආර්ථික සම්බාධක වැටී අපේ කැමැත්තකින් තොරව වුවද අපට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග වීමට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ගත් කල ජිනීවාහිදී අප අත්පත් කරගෙන ඇති ”වෙනස” සුවිශේෂීය….