මෛත්රී යන්නෙත් මහින්ද ගිය පාරේමද ? – මහින්ද රත්නායක
ජනාධිපති ආණ්ඩු ක්රමයකට විශේෂණයක් ඉදිරියේ නොයෙදුවත් විධායකය වන්නේ ජනාධිපතිවරයා බව අපි දනිමු. විධායකය, ජනාධිපතිවරයා වන නිසාම එවැනි ආණ්ඩුක්රම ජනාධිපති ආණ්ඩුක්රමය ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ ප්රංශ ආණ්ඩු ක්රම ජනාධිපති ආණ්ඩුක්රම ලෙස මිසක් විධායක ජනාධිපති ආණ්ඩුක්රම ලෙස හඳුන්වන්නේ නැත. එහෙත් ලංකාවේ අපි අපේ ජනාධිපති ආණ්ඩු ක්රමය හැඳින්වීමට විධායක යන විශේෂණයක් ද යොදමු. එම විශේෂණය කෙසේ…