සන්නද්ධ හමුදාවක් ව්‍යාපාරවල යෙදීම පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක් – ඇවන්ගාර්ඞ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානය
රටක සන්නද්ධ හමුදාවක් ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් වෙන්නෙ, ඒ ටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක්. ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නෙ රටේ පොදු මහජනතාවට. ඒ අවස්ථාව හමුදාවන් විසින් උදුරගන්නව නම් ඇත්තෙන්ම ඒක හොඳ කටයුත්තක් නෙමෙයි. ඇවන්ගාර්ඞ් මැරිටයිම් සමාගමේ රැුකියා අහිමි වූවන්ගේ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, එම සමාගමේ සේවයේ නියුතුව සිටි විශ්‍රාමික රණවිරුවන් වන විශ්‍රාමික කමාන්ඩර් අනුර…