ආන්දෝලනාත්මක How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක්
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය….