සන්නද්ධ හමුදාවක් ව්‍යාපාරවල යෙදීම පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක් – ඇවන්ගාර්ඞ් රැකියා අහිමි වූවන්ගේ සංවිධානය

රටක සන්නද්ධ හමුදාවක් ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් වෙන්නෙ, ඒ ටේ සිවිල් පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උදුරාගැනීමක්. ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව තියෙන්නෙ රටේ පොදු මහජනතාවට. ඒ අවස්ථාව හමුදාවන් විසින් උදුරගන්නව නම් ඇත්තෙන්ම ඒක හොඳ කටයුත්තක් නෙමෙයි. ඇවන්ගාර්ඞ් මැරිටයිම් සමාගමේ රැුකියා අහිමි වූවන්ගේ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, එම සමාගමේ සේවයේ නියුතුව සිටි විශ‍්‍රාමික රණවිරුවන් වන විශ‍්‍රාමික කමාන්ඩර් අනුර…

නීතිපතිගේ කෙරුවාව මෙන්න – සමන් රත්නප්‍රිය – සම කැදවුම්කරු – පුරවැසි බලය

නීතිපති ේදපාර්තමේන්තුවෙන් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරල තිබුණා යම් යම් කරණා පැහැදිලි කිරීම සඳහා. ඒ වගේම පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණා, මෙම සිද්ධිය පිළිබඳව අපගේ ප‍්‍රකාශ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියා මාර්ග පිළිබඳව. ඒ ප‍්‍රකාශ තුළින් අපිට දුන්න උත්තර පිළිබඳව අපිට ප‍්‍රශ්න රාශියක් පැන නැගෙනවා. අපි අද දවසේ කරන්නේ ඒ ගැටළුවලට අපගේ අදහස් පැහැදිලි කිරීමක්. පුරවැසි බලය සම…

‘හයාට්’ කොල්ලය- උදිත ජයසිංහ

කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල් වියදම වූ රුපියල් බිලියන 13 ක මුදල, පසුව රුපියල් බිලියන 27 ක් දක්වා වැඩි කර තිබීම හේතුවෙන්, එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා රුපියල්…