ආන්දෝලනාත්මක  How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක්
|

ආන්දෝලනාත්මක How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය….

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ගැන නිදහසේ වේදිකාව කතා කරයි

ලංකාවේ අධිකරණ ක්‍රමයේ සංශෝධනයන් සිදුවිය යුතු බවට සිවිල් සමාජ සංවිධාන සහ ප්‍රගතිශිලී ජනතාව දිර්ඝ කාලයක් පුරා ඉල්ලීම් කළේය. එවැනි තත්ත්වයක් යටතේ අධිකරණ සංවිධාන (සංශෝධන) පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් ඇතිව තිබේ. ඒ අනුව එම යෝජිත පනත පිළිබඳවත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා නිදහසේ වේදිකාව අද දින (20/03/ 2018) මාධ්‍ය…

ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක්
|

ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක්

ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ. එම ගැසට් නිවේදන දෙක අද රාත්‍රී නිකුත් වීමට නියමිතය. ප ඬුවස්නුවරදී දැන් පැවැත්වෙන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ…

උදය ගම්මන්පිලගේ දුෂණ වංචා පිලිබදව හිරුණිකාගෙන්  හෙළිදරව්වක් – vedio

උදය ගම්මන්පිලගේ දුෂණ වංචා පිලිබදව හිරුණිකාගෙන් හෙළිදරව්වක් – vedio

පසුගිය දිනයන්හි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් තමන්ට අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවට සාක්ෂිදීම වෙනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන් බවට මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වන ලදි. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන…

බ්‍රයන් ෂෙඩීක් වංචා නඩුවේ විත්තිකරු, පාම උදය ගම්මන්පිලට විදේශගතවීම තහනම්!

බ්‍රයන් ෂෙඩීක් වංචා නඩුවේ විත්තිකරු, පාම උදය ගම්මන්පිලට විදේශගතවීම තහනම්!

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඩික් මහතාට අයත් ‘ඩිජිටල් නොමිනීස්’ සමාගමෙන් මිලදීගෙන තිබූ ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටොර්නි බලපත්‍රයක් හරහා වණික් ඉන් කෝර්පරේෂන් සමාගමට වංචනිකව විකිණීම සම්බන්ධව උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිතුමා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති 8394 නඩුවේ සාක්ෂි විභාග කිරීම අද(11) ප.ව. 1.00 ට මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ සිදු කෙරිණි….

ජාතිකවාදය යුක්තිසහගත කර ගැනීමේ ප්‍රගතිශීලී වාගාලාප – දේවක ගුණවර්ධන

මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, “මහින්දගේ අරුත” මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම පිළිබඳ ප්‍රශ්නය වටා ය. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ප්‍රගතිශීලී විකල්පය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම වන බවට ඇතැමුන්…

|

ඩුබායි බැංකුවේ තැන්පතුවල සැගවූ මුදල් ගන්න ඇමෙරිකානු රජයේ සහය

ශ්‍රී ලංකාවේ තැන්පත්කරුවන් විසින් ඩුබායි හි බැංකුවක පවත්වාගෙන යන ඩොලර් බිලියන ගණනක මුදල් සහිත තැන්පතු අටක මුදල් මෙරටට යලි ලබාගැනීමේ ක්‍රියා මාර්ග සදහා ඇමෙරිකානු රජයේ ආධාර හා උපදෙස් ලැබී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . ඒ අනුව ශ්‍රී ලංකා රජය ගන්න ක්‍රියා මාර්ගයන්ට සහය දැක්වීමට ඩුබායි පාලනය හා බැංකුව එකග වී ඇත . කෙසේ…

පොදු විපක්ෂය යනු දූෂණ සෙවීම වලක්වා ගැනීමේ දේශපාලන එකතුවක් – නීතිඥය ජේ. සී වැලිඅමුණ .

මීට පෙර මා පෙන්නා දුන් ආකාරයට මේ දූෂණ හා වංචාවන් දේශපාලන ග්‍රහණයට නතු වී ඇති හෙයින් සහ ජාතික ආණ්ඩුවේ ද පැරණි පාලක කුලකයේ පිරිස් සිටීම, පරික්ෂණ වලට සෑහෙන බලපෑමක් වන දෙයක් බව අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැත. නමුත් කොතෙක් දුරට ඒකට උඩින් පනින්නට පුළුවන්ද කියන එක තීරණය වන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ඇති සම්බන්ධතාවය වර්ධනය…

දුෂණ විශාල බව දන්නා නමුත් කෙළවරක් නොපෙනේ- ජේ්‍යෂ්ට නීතීඥ ජේ. සී. වැලිඅමුණ

අප රටේ මිට පෙර ද දූෂණ වංචා සිදුවී තිබෙන්නේ වී නමුත් දැනට උසාවිවලට ඉදිරිපත් වී ඇති සහ ඉදිරිපත්විමට නියමිත නඩු දෙස බැලීමේ දී රාජපක්ෂ පාලන යුගයේ සිදු වූ දූෂණ වංචා කිසියම් ප්‍රමාණයකට පෙර යුගවල සිදුවූ දුෂණ වංචාවන්ට වඩා වෙනසක් දක්නට ඇත. මීට පෙර රාජ්‍ය ග්‍රහණයක් ලංකාවේ තිබුණේ නැත. රාජ්‍ය ග්‍රහණය යනුවෙන් හඳුන්වන්නේ රජයේ සියලු ආයතන,…

අපි රාජපක්ෂ මහත්තයට කියන්නේ මේ රුපියල් ලක්ෂ 2340 හොයාගත් ආකාරය කියලා පුතා බේරාගන්න -ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විවිධාකාරයෙන් විවේචන, චෝදනා එල්ලවෙමින් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ සිදුකළ මහජන මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් සොරාකෑම නාස්ති කිරීම අවභාවිතා කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ රට තුළ මහත් කතා බහක් ඇති කළා. ජනවාරි 08වෙනිදා ජනාධිපතිවරණයෙන් පසුව මහජන මුදල් සොරා කෑ මහා පරිමාණ දුෂිතයින්ට ද`ඩුවම්දීමට අදාලව ජවිපෙ විසින්…

ශ්‍රී ල නි ප ය අල්ලාගැනීම අපේ අරමුනයි – වාසුදේව

ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ඉදිරි ක්‍රියා මාර්ගය හා රාජපක්ෂ පවුලේ දූෂණ සම්බන්ධයෙන් යුක්තිය කළ විමසීමකට, පාර්ලිමේන්තු මංත්‍රී වාසුදේව නානායක්කාර මහතා දුන් පිළිතුරු මෙසේ ය. ඒකාබද්ධ විපක්ෂය ක්‍රමානුකූලව පසුගිය වසර තුළ ගොඩනැගී බීජ අවස්ථාවේ සිට අද වෙනකොට එය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ දේශපාලන ක්‍රියාකාරිත්වයක් බවට පත්වී තිබේ. මහින්ද මහතා මෙහි නායකයා ලෙස ක්‍රියාකාරීව මැදිහත් නොවුනත්, එතුමාගේ ජාතික නායකත්වයේ ආශීර්වාදය…

දුෂණ හා වංචා සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ ගොනු කීයක් නීතිපතිවරයාට යැවුවද ? අනුර කුමාර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ස්ථාවර නියෝග 23/2 යටතේ – 2016.01.27 පාර්ලිමේන්තුවේ දී නගනු ලැබූ ප‍්‍රශ්න – මෙරට ඉහළම දේශපාලන පවුල්වල සාමාජිකයන්ගේ අතිවිශාල මුදල් සහිත විදෙස් ගිණුම් කිහිපයක තොරතුරු ආණ්ඩුව විසින් සොයාගෙන ඇති බවට පළවූ ප‍්‍රවෘත්ති පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගිය 14වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකවරයා දේශපාලන…