දත කට මැදගෙන බලා ඉන්න පවුලක බල ලෝභයට බිලිවෙමුද ? – සරත් ද අල්විස්
“ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප්රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක් කරන එක.” -2009 ජුලි 8 වැනි දා, ‘ද හින්දු’ පත්රයේ කතුවරයාට මහින්ද රාජපක්ෂ දුන් සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්- අපි නැවතත් රජරටට පැමිණ සිටිමු. තම රාජධානිය ආපසු ඉල්ලා…