දත කට මැදගෙන බලා ඉන්න පවුලක බල ලෝභයට බිලිවෙමුද ? – සරත් ද අල්විස්

“ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක් කරන එක.” -2009 ජුලි 8 වැනි දා, ‘ද හින්දු’ පත්‍රයේ කතුවරයාට මහින්ද රාජපක්ෂ දුන් සම්මුඛ සාකච්ඡාවකින් කොටසක්- අපි නැවතත් රජරටට පැමිණ සිටිමු. තම රාජධානිය ආපසු ඉල්ලා…

අප සිටින වළ සිතනවාට වඩා ගැඹුරුය – මහාචාර්ය රොහාන් සමරජීව

සමස්ත මානව ශිෂ්ඨාචාරයේම කෙන්ද්රීයමය ප්‍රශ්නය  වනුයේ අපව ආණ්ඩු කරගැනීම උදෙසා අප විසින් කුමන ක්‍රමයක්  භාවිත කළයුතු ද යන්නය. 2015 ජනවාරි 8 වන දින පැවැත්වුනු ජනාධිපති මැතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගැනීමෙන් අනතුරුව එමප්‍රශ්නය ශ්‍රී  ලංකාව තුල වඩාත් වැදගත් තැනක් ගත්තේය. මෙම ලිපියයේ පරමාර්ථය වනුයේ එම ප්‍රශ්නය  කිසියම් ආකාරයක පැහැදිලි කිරීමක් ලබාදීමයි. ඒ සඳහා දැනට සිදු කෙරෙමින් පවතින…

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුගේ වරප්‍රසාද මැතිවරණ නීතියට තර්ජනයක් – ජේ. සී. වැලිඅමුණ

මැතිවරණ නීතියට අනුව තරඟයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට හිමිවන වරප්‍රසාද සමාන ය. තරඟයට ඉදිරිපත් වන අයට අසාධාරණයක් නොවී සියල්ලන්ට ම මේ මගින් සාධාරණය ඉටුවේ. මැතිවරණය සාධාරණ වන්නට නම් සියල්ලන්ට ම එක සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු ය. මේ මැතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට පමණක් විශේෂ වරප්‍රසාදයක් හිමිව ඇත. ඒ වරප්‍රසාදය හිමි වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ය….

යුක්තිය පුවත ජනපති තහවුරු කරයි

”මහින්දට නාමයෝජනා දුන්නේ එජාපයට 2/3ක් ලැබීම නවතන්නයි ” යන ශිර්ෂය යටතේ පසුගිය 11 දා යුක්තිය පලකළ පුවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයෙන් තහවුරු කළේය . 1970, 1977,2010,වර්ෂවල  බලයට පත්වූ ආණ්ඩුවලට විශාල බහුතරයක් හිමිවී විපක්ෂය දුර්වලවීමෙන් රටට විශාල හානි සිදුවූ බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කෙළේය . මහින්දට තමන්ගේ කිසිදු සහායක් නොලැබෙන බවත් ඔහුට දිනන්නට…