ශ්‍රීල­නි­පය ප්‍රමුඛ පක්ෂ-සංවි­ධාන 21ක් ඇතුළත් පොදු­ජන එක්සත් පෙර­මුණේ සහා­ය ජන­පතිට – නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා කියයි

ශ්‍රීල­නි­පය ප්‍රමුඛ පක්ෂ-සංවි­ධාන 21ක් ඇතුළත් පොදු­ජන එක්සත් පෙර­මුණේ සහා­ය ජන­පතිට – නායක අනුර ප්‍රිය­ද­ර්ශන යාපා කියයි

රාජ්‍යයේ අයි­තිය සුර­ක්ෂිත කර­මින්, සියලු දෙනා ඒක­රාශි කර ගනි­මින් බිඳ වැටුණු රට සුර­ක්ෂිත කිරීම සඳහා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ සහ සංවි­ධාන 21ක සහ­යෝ­ග­යෙන් ඇති කළ පොදු­ජන එක්සත් පෙර­මුණ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහ­යෝ­ගය ලබා­දී­මට තීර­ණය කළ බව පොදු­ජන එක්සත් පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී අනුර ප්‍රිය­ද­ර්ශන යාපා මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය….

පොහොට්ටුව දෙකඩ කළේ කවුද? – රටේ රාළ

පොහොට්ටුව දෙකඩ කළේ කවුද? – රටේ රාළ

රනිල්ට උදව් කරලා උන එකමදේ පක්ෂය දෙකඩවීමයි කියලා නාමල් තැන තැන කියනවා. නාමල් කියන ඒ කතාවේ ගන්න ගොඩක් දේවල් අපට තියනවා.නාමල් කියන කතාව හරියට විග්‍රහ කළොත් රාජපක්ෂලා දේශපාලන වශයෙන් නිරුවත් කරන්න පුළුවන්.ජනතාව ඉස්සරහා දේශපාලන වශයෙන් දෙතුන් පාරක් නිරුවත් උන රාජපක්ෂලාට ආය ආයෙත් නිරුවත් වෙනවා කියන්නේ එච්චර ලොකු කේෂ් එකකුත් නෙවෙයි. රාජපක්ෂලාගේ දේශපාලන අසූචි වල නාමල්ලා…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

මැතිවරණ කොමිසමේ සභාපත ආර් එම් එල් ඒ රත්නායක මහතා අද මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අනුව මේ මස අවසානයට පෙර නාම යෝජනා කැඳවන්නේ නම්, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 යන දින දෙකෙන් ඒකක පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. නාමයෝජනා භාරගන්නේ මැතිවරණය කැඳවීමේ දැන්වීමෙන් ඩි 16 ක්…

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ණය හිමියන්ගේ රැස්වීමේ ලබන සතියේ : ශ්‍රී ලංකාව බංකොලොත් බවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස්වන බවත්, ඉන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත් රටක් ලෙස ඇති පිළිගැනීම ඉවත් කරගත හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති…

අභාවප්‍රාප්ත මෙරිල් පෙර්රා මාධ්‍යවේදියාගේ අවසන් කටයුතු හෙට (5) සවස පානදුර වලානේ දී

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ මෙරිල් පෙරේරා මහතා ඊයේ (3) දා සවස අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවෙනි වියේ පසුවු ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. පානදුර ‘දිණමිණ’ වාර්තාකරු  ලෙස එක්දහස් නවසිය හැටේ දශකයේ මුල් කාලයේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වශයෙන් පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා වසර කීපයකින් පසුව 1965 දී ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයට ඒක්විය. ඉන්…

කළ දේ මදි කියා දැන් මට හිතෙනවා – සීතා රංජනි

මාධ්‍යවේදිනියක, නිර්මාණකාරියක හා සමාජ ක්‍රියාකාරිනියක ද වන ඔබ, මේ භූමිකාවන්ට අවතීර්ණ වූ අයුරු අපි මුලින්ම කතා කරමු? මම නිර්මාණකරණයට නම් යොමුන්වෙන්නේ 1970 ගණන්වල පාසල් කාලයේදීමයි. මං පොඩි පොඩි කවි ලියමින් සිටියා. ඒවා දුටු අපේ පාසලේ ගුරුභවතෙක් ළමා තරගයකට කවියක් ලියන්න කිව්වා. ඒ කවියට මට පළමු තැන ලැබුණා. එය තමයි තව තවත් ලියන්න මා දිරිගැන්වූවේ. මේ…

බුදුන් වඳින මේ වැඬේඅද සුපර් මාර්කට් යනවා වගේ ව්‍යාපෘතියක් – ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

නොයෙකුත් බාධක මැද්දේ හරි මේ සමාජය වෙනුවෙන් අපේ රටේ කලාකරුවා යමක් කරලා තිබෙන බවයි මගේ අදහස. මෙහෙම කියැවිමකට ගියොත් තමයි අශෝක හඳගම කරලා තිබෙන දේ කොපමණ ප‍්‍රයෝජනවත් ද යැයි පෙනෙන්නේ. මීට කලින් අක්ෂරය කෘතියේ ඔබට මතක ඇති, ඉතාම හොඳින් ඔහු මේ වගේ දේවල් සාකච්ඡුා කළා. නමුත් අර ප‍්‍රතිබිම්භය කොපමණ භයානක ද කීවොත් ඒ කෘතිය තහනම්…

හඳගම මෙවර සමාජය ඉදිරියේ පමණක් නොව පුද්ගලයා ඉදිරියේ ද කැඩපත තබා ඇත – ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

”ඇගේ ඇස අග” මට පෙනෙන්නනේ පරිසමාප්ත, ඉතා හොඳ මෙන්ම මට රසිකයෙක් හැටියට ඉතා ඉහළ රසිකත්වයක් දායද කරන්නට පුළුවන් වූ  හා එසේ දායද කරන්නට අවශ්‍ය ගාමක බලය ගැබ් වූ සුසාධිත කෘතියක් ලෙසටය. මේ සුසාධිතභාවය මේ කෘතියේ මට දකින්නට පුළුවන. අපේ රටේ මේ කෘතිය විචාරයට හසුකර ගන්නට තිබෙන සිනමා විචාරය කොන්දේසි සහිතවයි වැඩකරන්නේ. ලෝක සිනමාව පැත්තෙන් ගතහොත්…

බෞද්ධ රටේ යුධ අපරාධ මදිවට බාල අපරාධත් ඉහළට – මහින්ද රත්නායක

කොටදෙනියාවේ පස් අවුරුදු දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජයට ලක්කර ඝාතනය  කිරීට එරෙහිව සමාජයෙන් බරපතල විරෝධතාවයක් මතුවී තිබේ. එම විරෝධය කොතෙක් දුරට බරපතල දැයි කිවහොත් නැවත එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ය. මෙයට දැන් අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ වලට අත උස්සන්නට සුදානම් නැතිවූවාට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක…

දුෂණ ගැන හෙළිදරවුවක් අනුර කුමාර දිසානායක ගෙන් 22දා පාර්ලිමේන්තුවේදී

ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ලබන 22 පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරන බව පවසයි. අල්ලස් හෝ් දූෂණ විමර්ශන ඒකකයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට මෙතෙක් කර ඇති පැමිණිලි වලට අදාල ලිපි ගොනු 92 ක් පිළිබඳව මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැුසක් තමා සතුව ඇති බවත්. ඒවා පිළිබඳව…

රනිල්ගේ යෝජනාවෙන් රාජපක්ෂ නඩය පාර්ලිමේන්තුවේ ජෝකර්ලා බවට පත්විය හැක.

රනිල් වික්‍රමසිංහ ලිබරල් රාමුව තුළ ක්‍රියාවට නැගිය හැකි යථාර්තවාදි යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. එය පරිපූර්ණ නැතිවූවත් කිසියම් ප්‍රමාණයකට ජාතික ආණ්ඩුවක් වනු ඇත. පරිපූර්ණ ජාතික ආණ්ඩුවක් නොවන්නේ දෙමළ සන්ධානය එම ආණ්ඩුවේ නිලතල භාරගැනීමක් නොවන නිසා ය. කෙසේ නමුත් ජනවාරි 08 වෙනිදා අරමුණු කරගෙන ජනාධිතිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන යෑමට තමන් සහයෝගය ලබාදෙන බව…

මහින්ද කාලේන ජාතිය අබ සරණං

  මහින්ද කාලේන දස දහස් පුද්ගලං අස්ථාන ගතං සුදු වෑන් මන්ගච්ච්ඡ පුද්ගලෝ අතුරුදහන් සති දෙසති කාලේන පුද්ගලෝ වින්ස්සන්ති අනන්ත කාල සේවුවේන ශුන්‍ය ප්‍රතිපලන්   මහින්ද කාලේන කෝටි ප්‍රකෝටි ධන අස්ථාන ගතං කොන්තරාත් ප්‍රධානන්ච පිරිවැය අනන්ත සමානන්ච කොමිස් ප්‍රධානන්ච සුවිස් ගිණුම් උපරිනානන්ච්ච ඉන්ජිනේරු ප්‍රජාවේන අසරණානං ජාතිය අබ සරණං   මහින්ද කාලේන නීතිය කැලෑ මංගච්ච සාරුවා සුනිල්…