ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න
|

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න

ශ්‍රී ලංකාව අතීත අත්දැකීම් සහ උගත් පාඩම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු නව නීති සම්පාදනය කරන අතර පැරණි නීති ද සංශෝධනය කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මෙම නව නීති බොහොමයක් මගින්  පවතින විධායක හා පරිපාලන ව්‍යුහයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සිරිවර්ධන මහතා අප්‍රේල් 08 දින අමාත්‍යාංශ නිලධාරීන් අමතා…

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ
| |

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන්…

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්
|

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්

ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වෙලා කියලා (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා. එය මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් බ්ලූම්බර්ග් පෙන්වා දෙනවා.

ආක්‍රමණිකයා රනිල් – රටේ රාළ

ආක්‍රමණිකයා රනිල් – රටේ රාළ

සිංහල,දෙමල අලුත් අවුරුද්දෙන් පස්සේ වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා දේශපාලන පිටිය ආයෙත් වේගයෙන් රත්වෙන්න පටන් ගනී.ඒකට ජනාධිපතිවරණ සටනේ උණුසුම වගේම දේශපාලන පක්ෂ අභයන්තරයේ නිර්මාණය වෙලා තියන අලකලංචිත් බලපානවා.පක්ෂ විදිහට හිතුවොත් පොහොට්ටුව සහ ශ්‍රිලනිප එහෙම ලොකු අර්බුද මැදින් තමයි දැන් ගමන් කරමින් තියෙන්නේ. පොහොට්ටුව අභයන්තරයේ රාජපක්ෂලාට එරෙහි සටනක් තියනවා.ඒක පිටිපස්සේ ඉන්නේ රනිල් උනාට රනිල් ඉස්සරහට දාලා තියෙන්නේ…

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! – ඉකොනොමැට්ටා

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම…

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !
|

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !

  සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වූ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නගමින් සිටින නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා  ඇතුළු කණ්ඩායමට තරවටුවක් ලෙස බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කොට ඇත්තේ එම…

කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස
|

කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස

මේ දවස්වල කණාට වුන දේ පදනම් කරගෙන පරණ සිංදුවල, ජනකතාවල, පාරවල්වල ආදී වශයෙන් නම් පිරිපහදු කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා…

අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ
|

අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය ගැන සමාජය ඇතුලේ ලොකු විවාදයක් ඇතිවෙලා.සජබෙන් කියන්නේ ඉස්සෙල්ලා සජබ ආර්ථික කවුන්සිලයයි,මාලිමාවේ ආර්ථික කවුන්සිලයයි අතර විවාදය තියන්න ඕනි කියලයි.ඊට පස්සේ සජිත් – අනුර විවාදය තියමු කියලා. මාලිමාවෙන් කියන්නේ සජිත් සහ අනුර අතර විවාදය ඉස්සෙල්ලා තියන්න ඕනි කියලයි.ඊට පස්සේ ඕනි නං ආර්ථික කවුන්සිල් දෙක අතර විවාදයක් කරමු කියලයි….

|

ස්වෛරිත්ව බැඳුම්කර වල අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා

ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරු කිරීමේදී ගනුදෙනු කළමනාකරුවන් සේ කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්ව වලට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය ඊයේ (අප්‍රේල් 10) අවසන් වුනා. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි….