උමා ඔය’ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණයක් එකතු…