අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?
|

අර්ථසාධක හිමියන්ට කෙළ වුණාද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අර්ථ සාධක හිමියන්ට 2027 දක්වා සියයට 12 පොලියපොළියක් සහතික කළේ ය. ඉන්පසු කාලය සඳහා සහතික කළ පොලියපොළිය සියයට 9 කි. මෙලෙස සහතික නොකළේ නම් පොළිය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණෙනෙන පොළී අනුපාත අනුව ය. පසුගිය සතිය වන විට එම පොළී අනුපාත සියයට දහයට පහළින් සටහන්ව තිබිණි. මහ බැංකුව කියන පරිදි…

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය යුතු බව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා  පනත් කෙටුම්පතේ දැක්වේ. පැවරුම් සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශේෂ සමාගම් එකක් හෝ කිහිපයක් සංස්ථාගත කිරීම අවශ්‍ය බව පෙනී යන්නේ නම් ඒ සඳහා  අවශ්‍ය වන අවශේෂ…

විදුලිබල පනතට විකල්ප යෝජනා දුන්නේ දේශපාලඥයින් තුන්දෙනයි

විදුලිබල පනතට විකල්ප යෝජනා දුන්නේ දේශපාලඥයින් තුන්දෙනයි

නව විදුලිබල පනත සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේ දී යෝජනා ලබාදුන්නේ දේශපාලඥයින් තිදෙනෙකු පමණක් බවත්, වෙනත් කිසිවෙකු යෝජනා නොදුන් බවත් , විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය. එලෙස යෝජනා ලබා දී තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන මහත්වරුන් පමණකි. පනත…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් අප්‍රේල් 04 දා නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව…

මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි – රටේ රාළ

මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි – රටේ රාළ

ශ්‍රිලනිපය,පොදුජන පෙරමුණ සහ සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුද ගැන රටේ රාළ දිගටම කතා කළා.හැබැයි මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය ගැන කතා කිරීම රටේ රාළ හිතාමතාම කල් දැම්මා. රටේ රාළ කිව්වේ මාලිමාව ඇතුලේ අර්බුදය සක්‍රීයවීමට නියමිතයි කියලා විතරයි.දැන් ඒ ගැනත් කතා කරන්න කාලය හරි. මාලිමාවේ අභයන්තර අර්බුදය කියන්නේ ජවිපෙ සහ මාලිමාවේ තියන මතවාදී…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා

අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය…

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
|

ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු පැවැසුවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ නිල ඇස්තමේන්තුවක් සිදු කිරීමටද සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.මෙරටට ලබා දී ඇති…

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය. අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද…

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව සඳහන් කර ඇත. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අද දෙරණ

ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? – අජිත් පැරකුම් ජයසිංහ 

ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද? – අජිත් පැරකුම් ජයසිංහ 

ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන්නෙ ආර්ථික විද්‍යාත්මක කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මිල සූත්‍ර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම ආදිය එම ක්‍රියාවලියේ ප්‍රධාන අංග. එය රාජ්‍ය මට්ටමේ වැඩක්. දේශපාලන නායකත්වය කුමක් වුණත්, සිදුවන්නෙ එකම ක්‍රියාවලියක්. එතනදි වත්මන් ආණ්ඩුවට අත්දැකීම් හා විශ්වාසය තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ගැන කෙළින් කතා නොකරන සජිත්, අනුර වැනි අයට…

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න
|

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න

  ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් විය. ඒ අනුව, ණය ගෙවීම පැහැර හරින බව ප්‍රකාශයට පත් කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් තිබේ. එසේම ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්…

දමිතා – සැමියා යළි රිමාන්ඩ්

දමිතා – සැමියා යළි රිමාන්ඩ්

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත…