අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.
|

අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.

නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන විදිහ සම්බන්ධව විපක්ෂ කණ්ඩායම් අතර තවමත් එකඟතාවයක් හැදිලා නෑ.විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතුවෙලා පොදු සන්ධානයක් හදනවා කියලා කියනවා.ඒ වෙනුවෙන් විවිධ උත්සහයන් දරන බවත් පේනවා. විපක්ෂයට පොදු සන්ධානයක් කියන සටන් පාඨය ආකර්ෂණීය එකක් උනත් ඒක ප්‍රයෝගික කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා. ඒක එහෙම උනත් එහෙම සන්ධානයක්…

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි? – ඉකොනොමැට්ටා
|

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි? – ඉකොනොමැට්ටා

බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි? කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි. එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී…

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! – වික්ටර් අයිවන්
|

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! – වික්ටර් අයිවන්

මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි.ඔහු ලැබූ පරාජය තේරුම් ගත හැකිය. බංකොලොත් තත්වයකට ඇද වැටී තිබුන ලංකාව ඒ අවසනාවන්ත තත්වයෙන් මුදා ගැනීම පිනිස ඔහු කර තිබෙන සුවිශේෂ හා අසම සම කාර්‍ය්භාරයට ලැබිය යුතු වැදගත් කම ගැන මා මීට පෙර කථාකර ඇති බැවින් ඒ ගැන කිසිවක් මා…

සමගිය තුළින් ඉදිරියට යාමට නම්…- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
|

සමගිය තුළින් ඉදිරියට යාමට නම්…- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

අප වටහා ගත යුතු මේ මොහොතේ කටුක යථාර්ථය නම් අපගේ කඳවුරේ දේශපාලන මිතුරන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ජනාධිපතිවරණයේදී සහයෝගයෙන් කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවෙන් කැඩී ආ වෙනස්කම් සහිත දේශපාලන මිතුරන් මිස ද්වේශයෙන් සිටින සමගි ජන බලවේගය තුළ නොවන බවයි. එම නිසා කවර තත්ත්වයක් තුළවත් එක්සත් ජාතික පක්ෂයට අවසන් ඇනය ගැසීමට බලා සිටින හෝ යටත්…

ජයග්‍රහණය රටට හිමි කර පරාජය ගෙදර ගෙන යන්න – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ජයග්‍රහණය රටට හිමි කර පරාජය ගෙදර ගෙන යන්න – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තමා ඉන්ද්‍රජාලිකයෙකු නොව, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් සිය ප්‍රමුඛ කාර්ය හැකියාවන් උරා ගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ ගෙන රට මෙහෙයවීම බව දිවුරුම් දීමේ උත්සවයේදී  ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, සැප් 22 වෙනිදා රාත්‍රීයේ  මැතිවරණ කොමිෂමේදී සභාවෙන් අවසරයි හෝ නො කියා අහෝසි කළ ඉළව් පළාත් සභා මැතිවරණයක් සිහි කරමින් කතාව පටන්…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන…

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. වෙල්ගම මහතා…

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..
|

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. lanka C news

මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක්
|

මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක්

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ…

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම් – ඉකොනොමැට්ටා
| |

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම් – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරයාද ඇතුළුව පාර්ලිමේන්තුව තුළ ඔහුගේ කණ්ඩායම නියෝජනය කළේ තිදෙනෙක් පමණයි. දැන් මේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනාධිපති අනුර කුමාර…

ජයග්‍රහණයෙන් පසු පොදු ප්‍රවාහනය ගැන දුන් පොරොන්දු තුලින් ප්‍රතිපත්ති විමසුමක් – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ජයග්‍රහණයෙන් පසු පොදු ප්‍රවාහනය ගැන දුන් පොරොන්දු තුලින් ප්‍රතිපත්ති විමසුමක් – මහාචාර්ය රොහාන් සමරජීව

ඡායා : ෂෙහාන් ගුණසේකර සමාජ ක්‍රියාකාරිකයෙකු අනුර කුමාර දිසානායකට (AKD) ඡන්දය දීම සාධාරණීකරණය කළේ පොදු ප්‍රවාහනය, විශේෂයෙන් දුම්රිය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන යෝජනාවල ප්‍රශස්ත බව හේතුවෙනි. සැබෑ හේතුව වෙනකක් විය හැකි නමුත් යෝජනා ගැඹුරින් විග්‍රහ කිරීම මගින් මැතිවරණ පොරොන්දුවල සමස්ත ප්‍රශ්නය අවබෝධ කර ගැනීම වඩා පහසු වනු ඇතැයි සිතන නිසා මෙම ලිපිය ලිව්වෙමි. මම ප්‍රතිපත්ති ප්‍රකාශන…

ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්..- ස්ටාලින්

ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්..- ස්ටාලින්

  වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව  ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනදී ඇති බවයි. නව ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන…