මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි
මහින්ද අමරවීර මහතා 2000 වසරේ සිට හැම ආණ්ඩුවක ම ඇමතිකම් කළ බවත්, ඔහු යන පැත්ත දිනන බව අමරවීර මහතා කීව ද , ඔහු හැමදාම කළේ දිනන පැත්තට පැනීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හම්බන්තොට පැවති තරුණ සමුළුව අමතා ප්රකාශ කළේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පිණිස ගොඩ නගන සන්ධානයක පළමු…