සමස්ත ජනතාවට ජයග්‍රහණයේ සුබ ආරංචිය හෙට ලබා දෙනවා – ඇමැති බන්දුල
ද්වී පාර්ශවික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව හෙට(26) දිනයේ අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. අත්සන් තබන ලබන සෑම ගිවිසුමක්…