අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට
|

අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අගමැති දිනේෂ් හැරුණු විට පොහොට්ටු පාලනයේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, දිලුම් අමුණුගම, ප්‍රේමනාත් දොලවත්ත, එස් බී දිසානායක, ෂෙහාන් සේමසිංහ, අලි ශබ්රි, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා…

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?
|

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් ඇමති වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බව එම පක්ෂය මෙතෙක් ප්‍රකාශ කරමින් සිටිය ද ඒ මහතා කපා හැර අනාගත මුදල් ඇමති ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉදිරියට ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙන් ම…

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්
|

මහ බැංකුව මාර්තුවේ ඩොලර් මිලියන 715 ක් මිල දී අරන්

රුපියල වේගයෙන් අධි ප්‍රමාණ වෙමින් ඩොලරයේ අගය වේගයෙන් පහළ බැසීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මාසයේ දේශීය වෙළෙඳපොලෙන් ඩොලර මිලියන 715 ක් මිල දී ගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය මාස තුනේ දී මහ බැංකුව එලෙස මිල දී ගෙන ඇති ඩොලර ප්‍රමාණය මිලියන 1199 ක් බව ද වාර්තා වෙයි. මාර්තු මාසයේ මිල දී…

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ
|

ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ

මිට දවස් කීපයකට උඩදී ” ලන්සා නිහඩ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ලන්සාගේ නිහඩ බව රාජපක්ෂලාට වාසිදායකයි වගේම රනිල්ට අවාසිදායකයි කියලයි.ඒ ලිපිය ලියන අවස්ථාවේ ඇත්තටම ලන්සලාට තිබුණේ options දෙකයි. ඒ වෙලාවේ ලන්සලාට තිබුණේ එක්කෝ තමන්ගේ අනන්‍යතාවයෙන් අලුත් ගමනක් පටන් ගන්න. නැත්තං රනිල් හදන සන්ධානයට සෙට් වෙන්න බලාගෙන රනිල් එක්ක සමාන්තර ගමනක් යන්න. හැබැයි දැන්…

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා
|

ඩොලරය බැහැලා ඉවරද? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා,…

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි – නාමල් රාජපක්ෂ

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ  කීය. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා…