අනුර ජනපති – සජිත් අගමැති ? – රටේ රාළ.
නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන විදිහ සම්බන්ධව විපක්ෂ කණ්ඩායම් අතර තවමත් එකඟතාවයක් හැදිලා නෑ.විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතුවෙලා පොදු සන්ධානයක් හදනවා කියලා කියනවා.ඒ වෙනුවෙන් විවිධ උත්සහයන් දරන බවත් පේනවා. විපක්ෂයට පොදු සන්ධානයක් කියන සටන් පාඨය ආකර්ෂණීය එකක් උනත් ඒක ප්රයෝගික කරන්න පුළුවන්ද කියන ප්රශ්නය රටේ රාළට නං තියනවා. ඒක එහෙම උනත් එහෙම සන්ධානයක්…