ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත

ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත

“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (18) පැවැති…

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය. ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම පිළිබඳ අවධානය යොමු කරමිනි. එහිදි…

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්
|

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි
|

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි

රුසියා යුක්‍රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද “සමගි රණවිරු බලවේගයේ“ ජාතික සංවිධායක බව හෙළි වී තිබේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඔහු නමින් නිශ්ශංක රණවන ලෙස හඳුනාගෙන ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ද වේ. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල්…

සජබ නායකයින් සමග අපි ගහපු ගිවිසුම කිරිඇල්ලලා දන්නේ නැහැ – මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

සජබ නායකයින් සමග අපි ගහපු ගිවිසුම කිරිඇල්ලලා දන්නේ නැහැ – මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

  සමඟි ජන සන්ධානය ලෙස පක්ෂ නායක සහ මහ ලේකම් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයන් කරුණු නොදැන කියන කතා ගණන් ගත යුතු නැති බවත්, තමන් නියත ලෙස ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ…

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන
| |

ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

  රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය හෝ අනාගත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට ඍජුවම උපකාරි වන ධනය නොවේ. එහෙත්, එය ජනතාවගේ සුබසාධනය හිටිහැටියේ වර්ධනය වීමට දායක වන්නක් ද නොවේ. එහෙත්, නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන සියලුම ආර්ථික ක්‍රියාකාරකම්…

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ
|

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප අදහස් නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳය. මේවා පැවැත්වූවොත් මේ…

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී  ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව…

මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක
| |

මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක

තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය. දකුණේ සිංහල දරුවන් රණවිරුවන් වෙද්දී උතුරේ දෙමළ දරුවන් ත්‍රස්තවාදීන් විය. LTTE යට සම්බන්ධ නොවූ දරුවන්ද මිනිසුන්ද උතුරේ ඝාතනය වද්දී, අතුරුදහන් වෙද්දී දකුණේ සාමාන්‍ය සිවිල් ජනයා ඝාතනය විය, අතපය අහිමි විය. ශ්‍රී ලාංකේය…

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ
|

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ

මැයි දිනයෙන් පස්සේ අපේ රටේ දේශපාලන උණුසුම දවසින් දවස වැඩිවෙමින් තියනවා.සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 17 ඇතුලත ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂමෙන් ප්‍රකාශ කළාට පස්සේ මැතිවරණ උණුසුම තවත් වැඩිවෙලා.මේ නිර්මාණය වෙන මැතිවරණය උණුසුම ගොඩනැගෙන්නේ ගොඩක් වෙලාවට සිද්ධි මුල් කරගෙන. සජිත් – අනුර විවාදය ඒකේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා.ලාල් කාන්තගේ අධිකරණ බලය ගමට දෙන කතාව තවත් ජනප්‍රිය…

පොහොට්ටුවෙන් ආපු අයට සජබයෙන් නාම යෝජනා නැහැ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පොහොට්ටුවෙන් ආපු අයට සජබයෙන් නාම යෝජනා නැහැ – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පොහොට්ටුවේ සිට ස්වාධින වී පසුව සමගි ජන බලවේගයට එකතු වූ අයට සජබයෙන් නාම යෝජනා දීමට පොරොන්දු වී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කොට ඇත. පොහොට්ටුවේ සිට රට බංකොලොත් කිරීමට දායක වී සිටි මෙම පිරිස අනාථ වූ පිරිසක් ලෙස ද ඒ මහතා හඳුන්වා තිබේ. එසේ පැමිණි ඇතැම් අය පක්ෂයේ…

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 
| |

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි – මහාචාර්ය රොහාන් සමරජීව 

රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී. තාක්ෂණය සහ වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. ගූගල් සිතියම් නොමැතිව වීදිවල සැරිසැරීම සිතාගත නොහැකි බව පෙනෙන්නට තිබේ. මීට වසර විසිපහකට පෙර මාසයක දී පරිභෝජනය කළ දත්ත ප්‍රමාණය දැන් පැය කිහිපයකින් පරිභෝජනය කරයි. ලෝකය වෙනස් වෙමින් පවතියි. අපගේ මෝටර් රථ (සහ අපගේ රක්ෂණ සමාගම්) තවමත්…