අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස – මහේෂ් හපුගොඩ
අරගලයට තීරණාත්මක ප්රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. වෙනත් විකල්ප සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඒ ඔස්සේ සිදුකර ගන්න. නමුත් අද වෙනකොට රට වෙනත් දිශාවක ගමන් කරමින්…