ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී ණය සහන ලැබෙන්නේ සහ ගණන් බලන්නේ ණය කැපීමෙන් පමණක් නොවන බවත්, සහන කාලයක් ලබාදීම , පොලිය අඩු කිරීම, සහ ගෙවීමට දෙන කාලය ද එහි දී සැලකිල්ලට ගන්නා බවත්, ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි. අද ගෙවන්නට තිබෙන මුදලක් වසර දහයකට…