ලීසා සහෝදරී අතුරුදහන්? – ඉකොනොමැට්ටා
| |

ලීසා සහෝදරී අතුරුදහන්? – ඉකොනොමැට්ටා

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් විවෘත කර හඳුන්වා දුන් ලීසා නමින් හැඳින්වුණු කෘතීම බුද්ධි සහායිකාව මේ වන විට අදාළ වෙබ් අඩවියෙහි පෙනෙන්නට නැහැ. (මේ කෙටි සටහන පළ කරන්නේ කිහිප දෙනෙකු විසින්ම මේ ගැන අසා ඇති නිසා) #ඉකොනොමැට්ටා

ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

ශ්‍රීලනිපයේ සහාය රනිල්ට

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි. එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපත්වරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුකොට තිබේ, සජබ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද උදේ මෙම ඇප තැන්පත් කිරීම සිදු කළේය.

ජනාධිපතිට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස 115 කට වැඩියි – පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා

ජනාධිපතිට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස 115 කට වැඩියි – පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනාට අමතරව අද නොපැමිණි  තවත් පිරිසක් සහය දීමට සිටින බවත් එම සම්පුර්න මන්ත්‍රී සංඛ්‍යාව 115 ඉක්මවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. මන්ත්‍රී කණ්ඩායමක් සමග ජනාධිපතිවරයාට සහය පළකිරීමෙන් පසු ඒ මහතා මේබව ප්‍රකාශ කළේය….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් රනිල් හමු වී සහය පළ කරති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 දෙනෙක් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. අද සවස මෙම මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමු වී මෙම ප්‍රතිඥාව දී තිබේ.

රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ කිරීම – රටේ රාළ
|

රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ කිරීම – රටේ රාළ

ඊයේ (29) මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වුන පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න තීරණය කළා.රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා විශ්වාස කරන්න බෑ කියලයි. රාජපක්ෂලා කියන්නේ පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින ජාතියක්.රටේ රාළ බළකාය ඔය දුර මුලදීම දැක්කා.ඒ වගේම ලන්සට සහ රාජිතටත් ඔය දේශපාලන කියවීම ඒ විදිහට තිබුණ බව කුහක නොවී කියන්න ඕනි. රාජපක්ෂලා ඉන්න කඳවුරකට අපි…

ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා – ධනනාත් ප්‍රනාන්දු
| |

ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා – ධනනාත් ප්‍රනාන්දු

ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින්…

පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

පොහොට්ටු මන්ත්‍රී රොත්තක් වජිරගේ ගෙදර යති

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට අද (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ. මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, ජානක වක්කුඹුර,මොහාන් ප්‍රිදර්ශන ඇතුළු…

රේස් එක දුවන්න රනිල් පළවෙනි මංතීරුවට – රටේ රාළ
|

රේස් එක දුවන්න රනිල් පළවෙනි මංතීරුවට – රටේ රාළ

දැන් ජනාධිපතිවරණ රේස් එක නිල වශයෙන් එනවුන්ස් කරලා ඉවරයි. රේස් එක එනවුන්ස් කළ වහාම රනිල් පළවෙනි මං තීරුවට වාර්තා කළා.මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා පොඩි වෙලාවකින් රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඇප තැන්පත් කළා.පහුගිය 27 වෙනිදා ගාල්ලේ තිබුණ ආණ්ඩු පක්ෂ රැලියේදී තමන් ජනාධිපතිවරණයට එනවා කියලා රනිල් නිල වශයෙන් ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනවාත් එක්ක සහ රනිල්…

අනුර කුමාරගේ සහායිකා ලීසා එක්ක කතාබහක්! – ඉකොනොමැට්ටා
| |

අනුර කුමාරගේ සහායිකා ලීසා එක්ක කතාබහක්! – ඉකොනොමැට්ටා

අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්‍රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ….

ආර්ථික පරිවර්තන පනතින් රටේ ආර්ථිකය යා යුතු මඟ කියා දෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න
|

ආර්ථික පරිවර්තන පනතින් රටේ ආර්ථිකය යා යුතු මඟ කියා දෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න

මෙරට ආර්ථිකය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු බව බොහෝ දෙ‍ෙනක් පෙන්වා දෙති. ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ආර්ථික පරිවර්තන කෙටුම්පත සම්මත කර ගැනුණේ ඒ අතරේය. එහෙත් කලක් තිස්සේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ මත පැවැතිණ. අදටත් එය එසේමය. ඒ කෙසේ වෙතත් දැන් පනතක් එසේත් නැතිනම් නීතියක් බවටත් සම්මත කර තිබෙන මෙය මඟින් රටට අත්වන දේ ගැන මහාචාර්ය සිරිමල්…

පොහොට්ටුවේ මැති ඇමති හැටක් ජනපති හමු වී සහය පළ කරති

පොහොට්ටුවේ මැති ඇමති හැටක් ජනපති හමු වී සහය පළ කරති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හැට දෙනෙකු පානම අද රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ජනාධිපතිවරණයේ දී සහය දීමට එකඟ වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීමෙන් පසු මෙම හමුවීම සිදු වී තිබේ. එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ මෙහෙයවීමෙන් මෙම හමුව…