මුස්ලිම් කොංග්රසයේ පාර්ලිමේන්තු මන්ත්රී අලී සහීර් මවුලානාගේ සහායත් ජනපතිට
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලී සාහීර් මවුලානා අද (16) ජනාධිපති රනිල් වික්රමසිංහ ට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.