ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න
ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ. තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය. අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු…