අපි ආවම හදන සියළු බලාගාර ප්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ
ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. 2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම පෙන්වා…