උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
|

උපකල්පන වෙනස් වී ඇති ආකාරය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු…

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකදී උතුරේ ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල නායකයෝ සිය අප්‍රසාදය පළ කරති. ඔවුන් පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා දමිළ ජනතාව අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාගේ ජාතිවාදය…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක් දුටු විට තිත්ත කුණුහරුප ලිවීම දේශපාලනය නොව නැහැදිච්චකමය. රනිල් මැතිවරණයට සූදානම් වී මාස දෙකකි. ලංකාවට පුළුවන් පණිවිඩය රැගත් ගෑස් සිලින්ඩරයට…

සොරකම්කරන ලද මුදල් ප්‍රමාණය නැවත රටට ගෙන ඒමෙන් ආර්ථිකය වර්ධනය කළ හැකිද?
|

සොරකම්කරන ලද මුදල් ප්‍රමාණය නැවත රටට ගෙන ඒමෙන් ආර්ථිකය වර්ධනය කළ හැකිද?

ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද “විකල්පයක් නැත” කෘතිය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ සමහර මිථ්‍යා සංකල්ප වැනි දෑ පිළිබඳව කෙරුණු සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි. රටේ ඇති වූ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක්…

රට අඳුරට – ආවොත් පොල්පොට් බලයට – රටේ රාළ
|

රට අඳුරට – ආවොත් පොල්පොට් බලයට – රටේ රාළ

” අනුර දේශපාලන දඩ බල්ලන් ගැට ගසනු ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා උඩ ඉඳන් පහලට හදපු වියරු මානසිකත්වය දැන් ජවිපෙ පහල බලවේගයටත් කාන්දුවෙලා කියලයි, ජෙප්පෝ දැන් පිස්සු බල්ලෝ වගේ වෙලා.22 ක බිලි පූජාවට අවශ්‍ය දඩබිම් හොයනවා.ඒ බිලි පූජාව දකුණේ විතරක් නෙවෙයි උතුරටත් ව්‍යාප්ත කරන්න ජවිපෙ ලෑස්ති වෙනවා.පහුගියදා අනුර උතුරට ගිහින් ඒ වගේ කතාවක් කිව්වා….

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? – ඉකොනොමැට්ටා ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
| |

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? – ඉකොනොමැට්ටා

ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.

පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික…

තලතාගේ සහාය රනිල්ට

තලතාගේ සහාය රනිල්ට

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් ව සිටියි. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරමින් පසුගිය…

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි
|

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි. මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර නිල…

MF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ
| |

MF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

මෙරට ආර්ථිකයත් දේශපාලනයත් පිළිබඳ මේ දිනවල වෙනදාට වඩා වැඩියෙන් අසන්නට ලැබේ. එසේම, දේශපාලන පොරොන්දු, ප්‍රකාශ පිළිබඳත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසු වන බවත් වාර්තා වේ. මෙවන් පසුබිමක් යටතේ වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ කළ කතාබහ මෙසේ දක්වමු . – රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය…

තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තලතා අතුකෝරාළ ගත් දේශපාලන තීන්දුව රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කිරීමේ ජනප්‍රිය තීන්දුවට වඩා ඛෙහෙවින් ගැඹුරු බරපතල එකක් බව ඇයගේ මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලිය. තලතා කියන්නී තවත් විනාශකාරි ගෝඨාභය වෙස් ගත් මකරාක්ෂයෙකුගේ පැමිණීම නතර කර රට ආරක්ෂා කළ යුතු බව ය. සිංගප්පුරුව වැනි රාජ්‍ය ශක්තිමත් වුණේ මැතිවරණ හරහා වුවද, ලංකාවේ 2019 මැතිවරණය ප්‍රතිපලය රටේ විනාශයට හේතුවිය. විනාශකාරි ගෝඨාභය…

රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ
|

රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ

ඊයේ ” රනිල් සජිත් එකතු වෙයිද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් සජිත් එකතුවකට ඇති ඉඩ ඉතා සීමිත බවයි.හැබැයි ඒකෙන් එහෙම වෙන්නේම නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. එහෙම වෙනවා නම් වෙන්න බලපාන හේතු කීපයක් තියනවා.එකක් තමයි අනිත් කදවුරේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අනුර කුමාර එක්ක රනිල් සහ සජිත් වෙන් වෙන්ව තරඟ කිරීමෙන් වෙන අනතුර මේ…

සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ
|

සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ

සජිත් රනිල් එකතු වෙන්න යනවා කියන එක ප්‍රබල විදිහට සමාජගතවෙලා තියන මාතෘකාවක්.එක පැත්තකින් යම් පිරිසක් එහෙම මතයක් සංවිධානාත්මකව plant කරනවා.තවත් පිරිසක් ඒ මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. අනුර කුමාරත් එයාගේ රැස්වීම්වල දැන් කියන්නේ අනුර පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි කියලා. කුමන්ත්‍රණය විදිහට අනුර දකින්නේ රනිල්ගේ සහ සජිත්ගේ එකතුවක් තුලින් එයා පරද්දන්න හදනවා කියලයි.ඇත්තටම කුමන්ත්‍රණය ඒක නෙවෙයි.කුමන්ත්‍රණය…