වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
|

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා යයි කියමින් ජනතාව අමන්නානන්දයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ ඔවුන් විසින් සමාජගත කර තිබෙනවා. මේක ඇත්තක්ද? මොකක්ද මේ කරන්න යන්නේ?…

සිංගප්පූරුවක් නොවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් කරනවාද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

සිංගප්පූරුවක් නොවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශයක් කරනවාද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින හතරකි. කොවිඩ් වසංගතයෙන්  පීඩාවට පත් අඩු ආදායම් ලාභීන්ට ලබා දුන් රුපියල් 5000ක සහනාධාරය රුපියල් 25000ක්වත් දිය යුතු යයි සජිත්, කීවේ, තම දේශපාලන කුහකකම නිසා මිස රටේ පැවති අවදානම ගැන සිතා නොවේ. කොවිඩ් අවදානම පැතිරෙත්ම testin testin කියා ජනතාවගේ ආරක්ෂාව ගැන රනිල් වෙහෙසෙද්දී, වසංගත නීති කඩා රට අවුල් කිරීමට ගුරු…

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !
|

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !

ජනාධිපතිවරණය පිළිබඳව ජනමත සමීක්ෂණ ලෙස බොහෝ වාර්තා පලවන අතර ඉන් ඇතැම් සමීක්ෂණ මගින් යථාර්ථයට  කිට්ටු තත්ත්වයක් පිළිබිඹු කරන නමුත් සමාජ මාධ්‍යයේ පළවන  ඇතැම් වාර්තා මගින් කිසිසේත් යථාර්ථය  පෙන්නුම් නොකරන බව පෙනෙන්නට තිබේ . විධිමත් සමීක්ෂණ සහ ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල සම්පුරණයෙන් ම එකිනෙකට පටහැනි බව පෙනෙන්නට තිබේ . මෙහි පහත පළවන්නේ  අගෝස්තු 25 දිනට තත්ත්වය පිළිබිඹු…

තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ
|

තුන්කොන් සටන දෙකොන් වනවිට විසිවෙන අහුකොන් – රටේ රාළ

ජනාධිපතිවරණ සටන බරපතල ලෙස තීව්‍ර වෙමින් තියනවා.රටේ රාළ කිව්වා වගේම සටන ක්‍රමයෙන් දෙකොන් සටනක් බවට පත්වෙමින් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණ සහ මේ ජනාධිපතිවරණය අතර වෙනස්කම් ගොඩක් තියනවා.මීට කලින් තිබුණ ජනාධිපතිවරණවලදී ආරම්භයේදීම අපි ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අදුනගත්තා.තුන් වෙනි අපේක්ෂකයත් අදුනගත්තා.ඉතිරි අහුකොන් කෑලි ටික නං නාමයෝජනා දෙනවත් එක්කම අතෑරලා දැම්මා. හැබැයි මේ ජනාධිපතිවරණයේදී අපි ප්‍රධාන අපේක්ෂකයන් තුන්…

මාලිමාවේ  සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය  ස්ථාන පහක !!!
|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්. මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා
|

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. වසරේ පළමු මාස හයේ දළ දේශීය…

ණය  ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග yukthiya sri lanka  යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස
| |

ණය ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග

yukthiya sri lanka යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස

” කුප්පිය” සමානයන් ගේ කතිකාව දෙවන පියවර වශයෙන් මා අද තෝරා ගන්නේ මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන,  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන් රටට ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න ය. දැනට සිදු වෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොයෙක් පිරිස් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරති. ප්‍රමාණවත් ණය කපා හැරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ ණය ගෙවීම කල් දමා…

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින් පැවති අරගලය නිසා විශාල සමාජ විපර්යාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලයේ දී රටේ දේශපාලන සහ ආර්ථික ක්‍රමයන් කඩා වැටුණා. ඒ වෙලාවේ…

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්
|

ආර්ථිකයේ සියයට 4.7 ක වර්ධනයක්

අඩු උද්ධමනය සහ ශක්තිමත් විනිමය අනුපාත හේතුවෙන් 2024 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7 කින් වර්ධනය වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. කෘෂිකර්මාන්තය සියයට 1.7 කින්, කර්මාන්ත සියයට 10.9 කින් සහ සේවා සියයට 2.5 කින් වර්ධනය වී ඇත. ප්‍රබල සංචාරක පැමිණීම් සහ අධික වර්ෂාපතනය නිසා විදුලියේ එකතු කළ අගය වැඩි වීම ද…

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

දැන් රැල්ල රනිල්ට !

දැන් රැල්ල රනිල්ට !

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර කල් තබා ආරම්භ කළ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ මැතිවරණ ව්‍යාපාර පසුබෑමකට ලක්වෙමින් තිබිය දී පසුගිය මාසයේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ  රනිල් ව්ක්‍රමසිංහ මහතා වේගයෙන් ඉදිරියට එන බව මැතිවරණ සමීක්ෂණ ගැන අවධානය යොමු කරන දේශපාලන නිරීක්ෂකයෝ කියති . සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළ අගෝස්තු මාසයේ ප්‍රතිඵල…

ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ
|

ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ

මේ දවස්වල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාලිමා වේදිකාවේ ඉඳන් අනුර දිනුවට පස්සේ කාටවත් හිරිහැර කරන්නේ නෑ කියලා දස අතේ දිවුරනවා.අපි කාටවත් ගහන්නේ නෑ.අපි එන්නේ රට හදන්න.මෙතන විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කරන්න ලෑස්තිවෙලා ආපු අය ඉන්නවද කියලා ඕඩියන්ස් එකෙනුත් අහනවා.ඉස්සර එහෙම උනා කියන ටිල්වින් එජාපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවා.ශ්‍රිලනිපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවාත් මතක්…