අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීතියට  කැබි­නට් අනු­මැ­තිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීතියට  කැබි­නට් අනු­මැ­තිය ලැබුණා – අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මහ­නු­ව­රදී ඊයේ (26) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි. කැබි­නට් මණ්ඩ­ලය…

උමා ඔයට පැන්න රනිල් – රටේ රාළ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගිය 24 වෙනිදා උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය විවෘත කළා.ඊට අමතරව තවත් ද්වීපාර්ශ්වික ගිවිසුම් කීපයක් අත්සන් කරලා ගියා.ඉරාන ජනාධිපතිරයාගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි ජාත්‍යන්තර අවධානයකට ලක් උන සංචාරයක්. ඇමරිකානු තානාපති අංශ වගේම ඊශ්‍රායල තානාපති අංශත් ඒ සංචාරය ගැන දැඩි විරෝධයත් පළ කරලා තිබුණා. සමහර දේශපාලන විචාරකයෝ කිව්වේ ඉරාන ජනාධිපතිවරයා මේ…

|

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ “ලොකු” වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර “කුඩා” වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා. පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව
|

ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව

ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එමගින්, සෑම රාජ්‍ය ආයතනයක් ම සහ පෞද්ගලික ආයතනයක් ම, ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රධාන ධාරාකරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වගකීම පැවරුණු, “ස්ත්‍රී පුරුෂ සමාජ භාව කේන්ද්‍ර ලක්ෂය” නම්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය වෙයි. එම තැනැත්තා තම වගකීම් ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කර, පාර්ලිමේන්තුවේ…

රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

රනිල් ජනධිපතිවරණයට එනවාමයි කිවුවා – හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව ඉදිරි දිනකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්…

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

සහරාන්ව වීරයෙක් කළේ සුරේෂ් සලෙයි – ෆොන්සේකා (වීඩියෝ)

  මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේ තෙවන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වූ අද (26) දවසේ ෆොන්සේකා මහතා තම අදහස් දක්වමින්, සහරාන් නිර්මාණය කරමින් ඔහුව වීරයෙක් බවට පත්කර ඇත්තේ රාජ්‍ය බුද්ධි…

මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්

මෛත්‍රී කියූ මහ මොළ කරු ශ්‍රී ලංකික පුරවැසියෙක් නොවේ – ඇමති ටිරාන් අලස්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ කිසිදු ශ්‍රී ලංකික පුරවැසියකුගේ නමක් සඳහන්ව නැති බව ටිරාන් අලස් ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු කවුදැයි තමා දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ…

සොරකම් කළ මුදල් ගෙනෙන පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

සොරකම් කළ මුදල් ගෙනෙන පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කළ මුදල් ආපසු ලබා ගැනීම සඳහා සකස් කොට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කළ පනත විධිමත් නීති කෙටුම්පතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. මෙම පනත සහ එයට අදාළ වාර්තාව සකස් කොට ඇත්තේ…

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා සකස් කළ නව නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. අල්ලස් හෝ දුෂණ වැනි ඕනෑ ම අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන…

සත්‍යය නොදකින අභාග්‍යය – සුනන්ද මද්දුමබණ්ඩාර

සත්‍යය නොදකින අභාග්‍යය – සුනන්ද මද්දුමබණ්ඩාර

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට – දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනුවෙනි. එම ලිපියට අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවෙන් දුගීභාවයට අයත් වන පිරිස හතරෙන් එකකට වඩා වැඩිය. රට පාස්කු, කෝවිඩ් හරහා බංකොළොත්වීම දක්වා වූ ක්‍රියාදාමයේ වර්තමාන ප්‍රතිඵලය වී ඇත්තේ…

අනුර දේශද්‍රෝහියෙක් කළ උමා ඔය – රටේ රාළ

අනුර දේශද්‍රෝහියෙක් කළ උමා ඔය – රටේ රාළ

ඊයේ (24) උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අතින් විවෘත වුනා.ඉරාන ජනාධිපති රයිසිට ආර්ධනා කරන්න ඇත්තේ උමා ඔය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට ඉරානයෙන් සහන පොලියට ණය මුදලක් අපට දුන්න හින්දා වෙන්න ඕනි.උමා ඔය ව්‍යාපෘතියයේ මුළු වියදම ඩොලර් මිලියන 514 ක්.මුලදී ඉරානය ඒ මුදලින් ඩොලර් මිලියන 450 ක් දෙන්න පොරොන්දු වෙලා හිටියත්…