ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

දේශපාලන පක්ෂ අතර අර්බුද පුද්ගලික හේතූන් මිස, රටේ යහපත පිළිබඳ නොවේ. සමසමාජ පක්ෂය, (1935) කොමියුනිස්ට්, බෝල්ෂේවික්, විප්ලවකාරි, අසංකෙයියක් ජාත්‍යන්තර, චීන පිළ, චේ ගුවේරා, ජවිපේ, පෙරටුගාමි, මාලිමා ආදි ලෙස කැඩී ඛෙදී ගියේත් එහෙමය. ජවිපෙය නම් ජරා අමුඩය උඩින් මාලිමා රෙද්ද පටලා ගැනීමත් එවැන්නකි. මාක්ස් ලෙනින් අනුහසින් බිහිවූ  රටක් රාජ්‍යයන් විසි එක්වෙනි සියවසේ ලෝක සිතියමේ කොහේවත්ම නැත….

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.
|

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවට 2026 දී ළඟා කරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය දෙසැම්බරයේ පුරෝකථනය කළ සියයට 3 ක ආර්ථික වර්ධනය මේ වසරේ ළඟා කරගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් ම වාර්තාවේ සඳහන් වෙයි. මේ වසරේ සියයට 1.8 ක 2025 දී 2.6 ක සහ 2026 දී සියයට 3 ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව…

දැන් ලන්සාගේ වගකීම කුමක්ද? – රටේ රාළ

දැන් ලන්සාගේ වගකීම කුමක්ද? – රටේ රාළ

අනුර ප්‍රියදර්ශන යාපා – නිමල් ලන්සා කණ්ඩායම හදන්න හදපු සන්ධානය තවදුරටත් ඈතට යන එක නවත්තන්න බෑ.ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ශ්‍රිලනිපය ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය.මෙතනදී සන්ධානය හදන්න තිබුන ප්‍රධාන බාධකය උන මෛත්‍රීගේ නිල බලපෑම ගොඩක් දුරට ශූන්‍ය වෙලා තියනවා.ඒත් මෛත්‍රී පාර්ශවයේ නිල නොවන ක්‍රියාකාරීත්වයේ අඩුවක් පේන්න නෑ. දිගටම ශ්‍රිලනිපයේ බලය රැකගන්න එයා උත්සහයක් දරනවා.ඒ…

‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි

‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි

සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් සිටින බවද ඔහු පැවසීය….

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..
|

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..

බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා මාව තියාගෙන ෆුට් බයිසිකල් එක පාගනවා. යාන්තමට කරදඩු උස් වෙච්ච මම සුදුමාමට හුගක් බර ඇතියි කියල සුදුමාමගෙ හති දැමිල්ලෙන් මට…

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක
|

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයේ සිටිනු ඇති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ප්‍රකාශ කළේ ය. ඒ අතර ඔහුට…

මැයි 3දා සිට ලක්ෂ්මන් යාපා දකුණට – නසීර් අහමඩ් වයඹට

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරෑ විලී ගමගේ විශ්‍රාම ගැනීමෙන් දකුණ පළාතේ ආණ්ඩුකාර පදවිය පුරප්පාඩු විය. ජනාධිපතිවරයා…

ජනපතිගේ තීන්දුව ජූනි අගදී !

ජනපතිගේ තීන්දුව ජූනි අගදී !

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. එහෙත් මෙයට පෙර සැලසුම් කර තිබුණේ මැයි මස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ ගේ තීන්දුව දැනුම් දීමටය. පසුගිය අඟහරුවාදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි කරයි
|

අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි කරයි

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය . පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මත ව පැවැති පොලී අනුපාතය ද ඉක්මවමින් එම…

මාලිමාව දෙදරයි – රටේ රාළ

මාලිමාව සහ ජවිපෙ අතර නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.කළුතර කොට්ටහච්චි සහ නලින්ද ගැටුම දැන් Facebook එකෙත් ප්‍රසිද්ධ සටනක්.ගොඩක් දුරට ඒවට බලපාලා තියෙන්නේ පෞද්ගලික කාරණා.රටේ රාළ ඒවා කතා කරන්නේ නෑ.අනුරගේ පහුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී අනුරගේ හොඳම විශ්වාසවන්තයා විදිහට හිටපු කෙනාත් දැන් මාලිමාව දාලා ගිහින්ලු. අනුර ඕස්ට්‍රේඩියාවට ගොඩබහිනකොට අනුර පිලිගන්න ආවෙත් එයා ඇතුළු කණ්ඩායමක්….

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ – ජනාධිපති

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ – ජනාධිපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවද ජනාධිපතිවරයා කීය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය…

මේක මේ රටේ Bi අදහස – චින්තන ධර්මදාස
|

මේක මේ රටේ Bi අදහස – චින්තන ධර්මදාස

මේ ටිරාන් අලස් කියන කතාවම තමයි අර ජාජාබෙ නලින් හේවගේ කියන්නෙත්. මේක මේ රටේ Bi අදහස. බොරුවට බිරුවට ඕකම තමයි තිස්ස කුට්ටි පිලිගන්නෙත්. පොහොට්ටුව ප්‍රධානව, මේ කාලෙ ජාජාබෙ මේ අදහස දරන අය ඉන්නවා. (සජබෙ/එජාපෙ වුනත් ඉන්න පුළුවන්) අපරාධකරුවන් marala රටක් හදන්න යනවා කියන එක තරම් සාපරාධී අදහසක් මනුස්‍සයෙකුට හෝ පක්ෂෙකට තියෙන්න බෑ. නලින් හේවගේ කියන…