යලි නැගිටින ලන්සා – ශ්‍රිලනිප සන්ධානය – රටේ රාළ
|

යලි නැගිටින ලන්සා – ශ්‍රිලනිප සන්ධානය – රටේ රාළ

ශ්‍රිලනිප අභයන්තර අර්බුදයත් එක්ක මෛත්‍රී – විජේදාස පාර්ශව සහ චන්ද්‍රිකා – දුමින්ද පාර්ශවය අතර තරඟය සෑහෙන්න තීව්‍ර වෙලා. හැබැයි මෙතනදී විජේදාස පාර්ශවයට ඔක්කොම වැඩ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.මෛත්‍රී පුටුවෙන් බැහැලා ගියේ ඒ පාර්ශවය බින්දුවටම සමතලා කරලා සහ රට ඉස්සරහා අන්තිමටම හෑල්ලු කරලා.ශ්‍රිලනිප පාක්ෂිකයෝ කියන්නේ විජේදාස ශ්‍රිලනිප සභාපතිධූරය ගත්තා නෙවෙයි මෛත්‍රීගෙන් මිලදී ගත්තා කියලයි. ශ්‍රිලනිපයේ…

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
| |

පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා. පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද? පොලී සංකල්පයේ…

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස
| |

රතු සහෝදරයා දුටු විකාර සිහිනය – චින්තන ධර්මදාස

සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා. ඒ චිත්‍රපටිය ඇත්තටම මාව අවුරුදු දා හතක් විතර පස්සට අරං ගියා. ඒ මායි උදය ධර්මවර්ධනයි කරපු ‘හව් අයි වොන්ඩර්’ චිත්‍රපටියෙ කාලෙට. අපි ඒ චිත්‍රපටිය කළාම ඒක නරඹලා වැඩිම ආස්වාදයක් ගත්තෙ සුදත් අයියා. එයා ඒ වැඩේ ආකෘතියට ගොඩක් කැමති වුනා. ඒක එක නළුවෙක් සහ…

‘රනිල්, මහින්දව අසරණ කරලා’ – ඩලස්

‘රනිල්, මහින්දව අසරණ කරලා’ – ඩලස්

පොහොට්ටු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ, වත්මන් පාලනය අසරණ තත්වයකට ඇද දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කිරීමට යැයි මාධ්‍ය ඇමතූ…

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඉන් අනතුරුව ඔහු එම පක්ෂයේ රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ. lanka C news

‘අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’ – ජනාධිපති

‘අවුරුදු දෙකට හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’ – ජනාධිපති

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා, එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින්…

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ
| |

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටයේ කතාවේ’ නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා. රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන හිටිය, හුස්ම ගන්න හැටි බලාන හිටිය. අතපය හොල්ලන හැටි බලාන හිටිය. එහෙම බලන් ඉඳල ඉඳල අන්තිමේ ගෘෂ දරුවා අතට ගන්නවා….

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල්ගේ කොළඹ කවය සහ ප්‍රේමදාස (අල)වංගුව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 මැයි 09 වෙනිදා ”මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා.මගේ පක්ෂයට එදා තිබුණේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.”  යනුවෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදී කඩා වැටුණ රටේ වගකීම භාර නොගත් පාර්ලිමේන්තුවේ පිංගුත්තරයන් ගැන කීවේ නැත. එජාපයට හිටියේ එක් මන්ත්‍රී කෙනෙක් පමණයි කී සැනින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භූමි තෙල් ඉහිරුණ ගැරඬියෙකු සේ තම සිරුරටම…

රනිල් රාජපක්ෂ – රටේ රාළ
|

රනිල් රාජපක්ෂ – රටේ රාළ

රනිල් සහ රාජපක්ෂලා අතර තියන දේශපාලන සම්බන්ධයේ තරම පෙන්නන්න විපක්ෂය රනිල්ට රනිල් රාජපක්ෂ කියලා කිව්වා.පහුගිය කාලේ පුරාම විපක්ෂය රනිල්ව ලේබල් කළේ එහෙමයි.ඒ ලේබල් එක ගලවන්න රනිල්ගේ පැත්තෙනුත් ලොකු උත්සාහයක් ගත්ත බවක් පේන්නේ නෑ. මුලදී රාජපක්ෂලා හැදුවේ රනිල් යටත් කරගන්න. මතක ඇති ඒ කාලේ පොහොට්ටුවේ මන්ත්‍රීලා කියපු කතා.සනත් නිශාන්ත කිව්වේ අපි ජනාධිපති කෙනෙක් හදුවා එයා වැඩකරන්න…

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු
|

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවන්න එකඟතාවයක් නැහැ – සියඹලාපිටියගෙන් අනුර කුමාරට පිළිතුරු

ආදායමෙන් සියයට 20 ක් ණය ගෙවීමට වෙන් කිරීමට රජය එකඟ වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇතත්, එබඳු කිසිදු එකඟතාවයක් නැති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ණය ගෙවීමට වෙන් කරන මුදල 2022 දී සියයට 32 ක් දක්වා වර්ධනය වී තිබු බවත්,ණය…

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්
|

2024 මුල් මාස 04 සංචාරක ඉපැයීම් 92% කින් ඉහළට. ඩොලර් බිලියන 1.25ක ආදායමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරක ඉපැයීම් පිළිබඳ නවතම දත්ත වාර්තා නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 148,867 ක් වන අතර ඒ හරහා ලද ඉපැයීම ඩොලර් මිලියන 225.7 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2024 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත…