ජනපතිවරණයට බිලියන 10 ක් මැතිවරණ කොමිසමට ලබාදෙයි

ජනපතිවරණයට බිලියන 10 ක් මැතිවරණ කොමිසමට ලබාදෙයි

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 මුදලක් මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත. මැතිවරණ කොමිසමේ සභාපති ආර් ඒ එම් එල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ යැයි එම වාර්තාවේ සඳහන් ය. වෙනත් කිසිදු මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසමට මුදල් ලබා දී නැත. මෙම වසරේ සැප්තැම්බර් 17…

ලන්සා පොහොට්ටුවෙන් කීයක් ගලවයිද? – රටේ රාළ
|

ලන්සා පොහොට්ටුවෙන් කීයක් ගලවයිද? – රටේ රාළ

ශ්‍රිලනිප සභාපති විදිහට මෛත්‍රී – විජේදාස පාර්ශවයෙන් පත්කරගත්ත ඇමති විඡේදාස රාජපක්ෂට සහ වැඩබලන ලේකම් උඩවත්තට තවත් අධිකරණ වාරණයක් පනවලා.ඒ හින්දා ආයෙත් ශ්‍රිලනිපය ඇතුලේ චන්ද්‍රිකා – දුම්න්ද පාර්ශවය යම් තරමකට බලවත් වෙලා තියනවා. කොහොම උනත් ශ්‍රිලනිප සැබෑ අයිතිකරුවන් කවුද කියන එක අධිකරණයෙන් බේරලා දෙනකං ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. එතකන් සියලු පාර්ශවයන්ට වෙන වෙනම තමයි තමන්ගේ දේශපාලන…

පොලී මුදලාලිලා සහ ණයකාරයෝ – ඉකොනොමැට්ටා
| |

පොලී මුදලාලිලා සහ ණයකාරයෝ – ඉකොනොමැට්ටා

ලංකාව ගත්ත ණය ගෙවාගන්න බැරුව ණය පැහැර  හරින තත්ත්වයට පත් වුනා.  දැන් මේක පරණ කතාවක්.  ලංකාව වගේ සමහර රටවල් ලෝකයට ණයයි. ලෝකයේ ණයකාර රටවල් තියෙනවානම් ඒ රටවල් වලට ණය දෙන රටවලුත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.  මිනිස්සු ගත්තත් ඔය කතාවේ වෙනසක් නැහැ. සමහර අය ණයකාරයෝ. හැබැයි රටක එහෙම ණයකාරයෝ ඉන්නනම් ඒ අයට ණය දෙන පිරිසකුත් සිටිය යුතුයි….

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා හෝ නොආවා වේවා ඒ දහමට මම බැඳෙන ‘දුරස්ථ තැන’ ඒ හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ. බුදුන් ලංකාවට වැඩියා කියල කියන්න වලිකන…

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා
| |

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා ‘වද සත්කම් කළා’ යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID යේ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මාසයක් පමණ රදවාගෙන සිටි එම වෛද්‍යවරයා සහ ඔහුට නැගුණ චෝදනා  සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්…

සජබෙන් ඉවත් වී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

සජබෙන් ඉවත් වී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයෙන් ඉවත් වී ජනාධිපතිවරණයට තරඟ කිරීමට තීරණය කොට ඇතැයි වාර්තා වෙයි. ඔහු සමග තවත් පිරිසක් සජබයෙන් ඉවත් වන බව කියති. පසුගිය අරගලයට ක්‍රියාකාරී ලෙස සහභාගී වූ සරත් ෆොන්සේකා මහතා එමගින් ඇති කරගත් සබඳතා භාවිතා කරමින් ජනාධිපති මැතිවරණ සටන මෙහෙයවීමට සුදානම් වන බව දැනගන්නට ඇත. සරත්…

එදා-මෙදා ආර්ථිකයේ විපරමක් – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

එදා-මෙදා ආර්ථිකයේ විපරමක් – සුනන්ද මද්දුමබණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අවබෝධයක් ඇති අය නොවෙති. එසේ වුවද ඔවුන් කවරාකාර හෝ දෙයක් ඉදිරිපත් කර තම මතය…

රනිල්ට ප්‍රිති වෙසක් – රටේ රාළ
|

රනිල්ට ප්‍රිති වෙසක් – රටේ රාළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තවම නිල වශයෙන් කියලා නෑ.ඒක නිසාම ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද නැත්තං මහ මැතිවරණයද කියන ප්‍රශ්නය අතර දෝලනය වෙන තැනට ලාංකීය සමාජය පත්වෙලා. රටේ රාළ නං දිගටම කියන්නේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය කියලයි.රටේ රාළ කියන්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් රනිල් ඉස්සෙල්ලා තියන්නේ ජනාධිපතිවරණය කියලයි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්තං…

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා – ආචාර්ය මහේෂ් හපුගොඩ
| |

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා – ආචාර්ය මහේෂ් හපුගොඩ

ලංකාවේ ජනාධිපති රනිල් Space X සභාපති සහ ප්‍රකෝටිපති එලෝන් මස්ක්ව බාලි වලදී හම්බ වෙච්ච පැත්තකින් ගත්ත ෆොටෝ එක මරු. ඒ ෆොටෝ එක ඒ විදියට ගත්ත එකම හදිසි ෆොටෝ එක වෙන්න ඕනි. මොකද මීඩියා යුනිට් එකකින් ගන්න ෆොටෝ එකක ටිකක් මීට වඩා රෙසෝලූෂන් වැඩි හින්ද. සහ පිළිවෙල හින්ද. ඒ වගේම ඒ ඈන්ගල් එකෙන් ගත්ත වෙනත් ෆොටෝ…

රනිල් ආයේත් පරද්දමු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල් ආයේත් පරද්දමු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය. විදේශ සංචිත තර විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුලභ විය. පාසල් විවෘත විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුහුදට විසි කොට අප්‍රෙල් අරගලය නිර්මානය කළ පීඩාකාරි යුගය මෙසේ තුනී වී යාම මග හැර යමින්, ”ඕවා කියලා වැඩක් නෑ රනිල් පරදිනවා” කියන මාලිමාව තම මුහුණු…

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි
|

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්, දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්, දින 182 – 9.43% සිට 9.17%…

දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
|

දූෂණ විරෝධී පනත ශක්තිමත් යන්ත්‍රණයක් ; චෝදනා කරලා වැඩක් නෑ ; නීතිය ඉදිරියට යන්න -මානව හිමිකම් ක්‍රියාකාරි, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

ආර්ථික අපරාධ වැළැක්වීමට දේශීය යන්ත්‍රණයක් තිබිය යුතුයි යාවත්කාලීන විය යුතු තවත් වැදගත් නීති ගණනාවක් තියෙනවා ළමාවියේ පටන්ම සත්‍ය, ගුණගරුක වීමට දරුවන් පෙලඹීම වැදගත් වංචාව, දූෂණය මැඬලීම ඇතුළු කාරණා රැසක් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආණ්ඩුව ඉකුත් දෙවසර තුළ කර ඇතැයි යන්න නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පිළි ගන්නා කරුණකි. ඒ අනුව මෙරට හෙට දවස පිළිබඳව අපි දැන්…