ආර්ථික ඉතිහාසයේ සුබ දවසක් – සුනන්ද මද්දුම බණ්ඩාර
“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ වනවිට එයට වැඩිම ප්‍රසිද්ධියක් ලබාදී ඇත්තේ සහ වැඩි වශයෙන්ම එය සමාජ මාධ්‍යවල බෙදාහැර (Share) ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට…