අනුර එයිද – මොන පිස්සුද? – රටේ රාළ
|

අනුර එයිද – මොන පිස්සුද? – රටේ රාළ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක අපි එකඟවෙලා තියන ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නයට අදාලව IMF එකත් සම්බන්ධ කරගත්ත සජීවී සංවාදයකට තමන් එක්ක එන්න කියලා රනිල් සජිත්ට සහ අනුරට අභියෝගය කළා.සජිත්ගේ පැත්තෙන් අභියෝගය බාරගත්ත බව කියවුනත් අනුරගේ පැත්තෙන් නං තාමත් මීක් සද්දයක් නෑ.සජිත් කිව්ව විදිහට එයා ජනාධිපති උනාට පස්සේ කේසර සිංහයෙක් වගේ IMF එක ඉස්සරහට…

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? – රොහාන් සමරජීව
| |

ටකරන් ෂීට් බෙදා ඡන්ද කිරීමේ යුගය ඉවර ද? – රොහාන් සමරජීව

“කළ යුත්තේ කුමක්දැයි අපි සියලු දෙනා දනිමු. නමුත් එය කළ පසු නැවත තේරී පත්වන්නේ කෙසේදැයි අපි නොදනිමු” – ජෝන්-ක්ලෝඩ් ජුන්කර්, ලක්සම්බර්ග් අගමැති 1995-2013 ලංකාවේ මැතිවරණ වල දී සෙවිලි තහඩු බෙදීම පුරුද්දක් ලෙස පැවතිනි. මිනිසුන්ට දැනෙන යමක් ලබාදුන් විට එය ලබා දෙන්නාට ඡන්දය දෙන්නට පෙළෙඹෙනු ඇතැයි විශ්වාස කෙරිණි. දැන් අපි මෙම යෙදුම භාවිතා කරන්නේ උපමාවක් වශයෙන් ලෙස…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
| |

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…

අනුරගේ සහ සජිත්ගේ ප්‍රතිපත්ති හැදෙන හැටි – රටේ රාළ
|

අනුරගේ සහ සජිත්ගේ ප්‍රතිපත්ති හැදෙන හැටි – රටේ රාළ

ජනාධිපතිවරණ සටන මේ දවස්වල නැගලම යනවා.සටනේ ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනා කැපී පෙනෙනවා.තුන්දෙනාම මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට ආර්ථික සටන් පාඨය උස්සන්න බව පේනවා.මේ දවස්වල සජිත්ගේ සහ අනුරගේ වේදිකාවලින් හෝල් සේල් ආර්ථික පොරොන්දු දෙනවා.රනිල් ලබන ජනවාරි මාසේ පටන් රාජ්‍ය සේවයට ජීවන වියදම් දීමනාවක් විදිහට රුපියල් 25000ක් දෙනවා කිව්වා. එතකොට රාජ්‍ය සේවයේ පහලම ශ්‍රේණියක කෙනෙක්ගේ උනත්…

අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ – අජිත් පැරකුම් ජයසිංහ
| |

අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ – අජිත් පැරකුම් ජයසිංහ

මේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල…

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
|

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වසර 17ක කාලයක් තිස්සේ රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකරමින් පාර්ලිමේන්තු නිල නිවාසයක් භාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් එම කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය….

ආලවක දමනයේ සිට අනුර කුමරු බුදුන් සරණ යෑම දක්වා – රටේ රාළ
|

ආලවක දමනයේ සිට අනුර කුමරු බුදුන් සරණ යෑම දක්වා – රටේ රාළ

පහුගිය 23 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ තිබුණ ජාතික භික්ෂු පෙරමුණේ සඟ සමුළු වේදිකාව උඩ ජවිපෙ නායක අනුර කුමාර භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ දණ ගහගෙන ඉන්නවා දැක්කා.සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ පුද්ගලයෙක් දණ ගහගෙන ඉන්න දර්ශනයක් ලාංකීය සමාජයට අමුතු දෙයක් නෙවෙයි.හැබැයි අනුර දිසානායක සහෝදරයා දණ ගහගෙන ඉන්න හැටි දැක්කම හිනාත් යනවා.ඒක ටිකක් වෙනස් දර්ශනයක්. වේදිකාව…

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
|

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ…

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති
|

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වුණා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ( බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති). සේවක පුරප්පාඩු මධ්‍යයේ වුවත් නිසි…

එජාප පාක්ෂිකයන්ට විවෘත ආරාධනයක් – රටේ රාළ
|

එජාප පාක්ෂිකයන්ට විවෘත ආරාධනයක් – රටේ රාළ

ජනාධිපතිවරණ කැම්පේන් එක දැන් මැඳක් දුරට ඇවිල්ලා.සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක තියෙන්නේ දෙකොන් සටනක්.හැබැයි තමවමත් මේ ජනාධිපතිවරණයේ ප්‍රබල තුන්කොන් සටනක් තියනවා.අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තුන්වෙනි අපේක්ෂකයෙක් ලක්ෂ හතර හමාරක් ඉක්මවලා ඡන්ද අරන් නෑ.රනිල්,සජිත්,අනුර අතර තමයි මේ තුන්කොන් සටන ඇවිලෙමින් තියෙන්නේ.තවමත් තුන්දෙනා අතර සටන විවෘතයි. සටනේ වැඩි වාසිය රනිල්ට තිබුණත් තවමත් ඒක ගන්න රනිල්ට පුළුවන් වෙයිද කියන සැකය කා…

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා
| |

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා

මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන්…

දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..

දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇත. අද අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිස සඳහායි. අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම්…