ඉන්ධන මිළ පහළට

ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිළ රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 10කින් අඩු…

ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ – ඉකොනොමැට්ටා

ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මේ සටහනේ අරමුණ මැතිවරණ ප්රතිඵල පිළිබඳ පුරෝකථනයක් කරන එක නෙමෙයි. නිසි ක්‍රමයකට සිදු කරන නියැදි සමීක්ෂණ සහ හෙළකුරු මත විමසුම වැනි ස්වේච්ඡා ප්‍රතිචාර දක්වන්නගේ ප්‍රතිචාර එකතු අතර වෙනස තව දුරටත් පැහැදිලි කරන එක. පහත තිබෙන්නේ අගෝස්තු තෙවන සතියේ හෙළකුරු ප්‍රතිඵලය. ප්‍රතිචාර ප්‍රමාණය 24,056ක්. අනුර – 86.7% රනිල් – 6.8% සජිත් – 3.5% නාමල් – 1.0%…

IMF නැතුවම බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ
|

IMF නැතුවම බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ

රටක් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව ඉදිරියට යාම කළ නොහැක්කක් බව වඩ වඩාත් පැහැදිලි වේ. මූල්‍ය කැළඹිලිවලට මුහුණ දෙන ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට IMF හි ව්‍යුහාත්මක සහයෝගය සහ අධීක්ෂණය අවශ්‍ය බව ගෝලීය අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කර ඇත. IMF සම්බන්ධ ගෝලීය අත්දැකීම ලොව…

තෝරාගත යුත්තේ කව්ද? – වික්ටර් අයිවන් ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය
|

තෝරාගත යුත්තේ කව්ද? – වික්ටර් අයිවන්

ලංකාවේ ඡන්ද දායයකයින් ලංකාව ලෙබනනයක්, බංගලි දේශයක් හෝ මාල දිවයිනක් බවට පත් නොකල යුතුය

එළබෙන ජනාධිපතිවරණයේදී රටේ හා ජනතාවගේ යහපත පිනිස තරඟ කරන අපේක්ෂකයින් අතුරින් ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත යුතුව තිබෙන්නේ කාවද? මට පෙනෙන අන්දමට ලංකාව යහපත් ඉදිරි ගමනක් සඳහා විසඳාගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙන්නේය. සම්පූර්ණ වශයෙන් අවසන් කරගෙන නැති බංකොලොත් භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම එක ප්‍රශ්නයකි. ලංකාවේ රාජ්‍යය, දේශපාලන හා සමාජ ක්‍රමය තිබෙන්නේද උපරිම…

ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ
|

ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ

ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක යන වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා කියලා ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රංශ පුවත් සේවයට කියලා තිබුණා. IMF වැඩපිලිවෙලට අපි ගියේ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පස්සේ හින්දා ඒ එකඟතා පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා කියලත් කියලා තිබුණා.ඒ වෙලාවේ IMF යන එක හැර වෙනත් විකල්ප තිබූණා කියලත් අනුර කියනවා. රනිල් දැන් සියලු…

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යෑමක්

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත. මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා…

සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ
|

සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ

පහුගිය 26 වෙනිදා මාලිමාවේ ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්ති ප්‍රකාශණ එළි දැක්වුවා.අද (29) රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිට දැම්මා. සජිත්ගේ එක තවම නැතත් ළඟදීම එළියට එයි. ලංකාවේ ගොඩක් මැතිවරණ ප්‍රකාශණ හුදු ලියවිලි විදිහට කුණු බක්කියට ගියා.මේ දක්වාම අපේ රටේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයෝ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශණවලින් උනේ ඒ පක්ෂවලට සහ නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නැති බව ඔප්පුවීම…

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

බඩගින්න හා හාමත : කලිසම එල්ලා ගත් රනිල් සහ ස්මාර්ට් අනුර – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාතික ජන බලවේගයේ ආර්ථීක විමර්ශකයන්ට (1) ලංකාව කියන්නේ මහ පුදුම රටක්. (2) ඒ රට බංකොලොත්ය. (3) ලෝක බැංකුව කියන විදියට සමහරු කන්නේ දවසටම එක වේලකි. යන කරුණු වලින් ලංකාව කියන්නේ මහ පුදුම රටක් යන්න හැර අනෙක් සියලු ප්‍රකාශයන් විවාදිත කරුණු වේ. ලෝක බැංකුවේ සහ බටහිර රටවල සියලු දේ ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයන් ලෝක…

රනිල් දිනනවා බං – සින්දුවකුත් එයි (වීඩියෝ)

රනිල් දිනනවා බං – සින්දුවකුත් එයි (වීඩියෝ)

#රනිල්දිනනවාබං රනිල්ගේ කැම්පේන් එකේ තවත් සිංදුවක් රිලීස් වෙලා. ඒක අපි අවුරුදු දෙකකට කලින් මුහුණ දීපු තත්වය මතක් කරන වීඩියෝවක්. ඒ වගේම ජනතාවට අස්ථාවරත්වයක් ගැන බිය නොවී සිටින ලෙසත්, නිසැකවම රනිල් ජයග්‍රහණය කරන බවත් ඒ ගීතයෙන් කියනවා. තව සැරයක් පෝලිම්වල ඉන්න වෙයිද බං පෝලිම්වල කට්ට කකා කෙට්ටු වෙයිද බං බඩේ මිසක් කඩේ ගෑස් නැති වේවිද බං…

මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම
|

මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම

දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි රනිල් බලා සිටි. ඔවුන්ගේ මුහුණු කියා සිටින්නේ මොකක්ද? . 1930 ගණන්වල පැවැති මහා (ආර්ථික) අවපාතය (Great Depression) ට මුහුණ දීම…

රංගේ බණ්ඩාර ඉවතට – එජාප මහලේකම් ධුරය තලතාට?

රංගේ බණ්ඩාර ඉවතට – එජාප මහලේකම් ධුරය තලතාට?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (30 වැනිදා) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි .  පක්ෂයේ කළමනාකරණ කමිටුව පෙරේදා (29 වැනිදා) රැස් වූ අවස්ථාවේදී පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. තවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්…

යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි –  ආර්ථික විශ්ලේ­ෂක, ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික, චිත්‍රාල් ජය­වර්ණ
| |

යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි – ආර්ථික විශ්ලේ­ෂක, ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික, චිත්‍රාල් ජය­වර්ණ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළදී විවිධ පාර්ශ්වයන් අදහස් දක්වන ලද අතර මෙහිදී අඩු වැඩි වශයෙන් විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන් පෙන්වා දෙන කරුණු සලකා බැලීමේ දී සමහර පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. නමුත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යහපත් නොවන බවත් මෙය තාවකාලික තත්ත්වයක් මත ගොඩනැඟුණු ලද්දක් වන…